අනේ මන් දන්නේ නෑ මචන්. මම නම් ඔය විවාහ ජීවිතේ සීන් එච්චර දන්නේ නෑ. කොහොම උනත් ඉතින් එහෙම දෙයක් කරන එක නම් ටිකක් extreme වැඩක්. එයාට කිසිම අයිතියක් නෑ එහෙම phone අත්තඩංගුවට ගන්න. මැසේජ් එවන එක වැරදියි කියලා එයාට කියන්න අයිතියක් තියෙනවා හැබැයි හරියට ඉස්කෝලේ ටීචර් වගේ ෆෝන් එක ලඟ තියාගන්න තරම් දරුණු...