ඔබතුමා ලංකාවේ මිනිස්සුන්ට වැරදිලා තියෙන මූලිකම කාරණේ එක පරිච්ඡේදයකින් කියපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. නමුත් තත්වය හොඳ අතට හැරෙයිද කියලා දන්නේ නෑ. සුදු හා කලු දෙක අතර තියෙන "අලු" තෝරාගන්නවා වගේ, මේ රටේ මිනිස්සු දේශපාලන නායකත්වය තෝරාගෙන තියෙනවා. විකල්පයක් අපිට තවමත් පේන්නේ නෑ. තියෙන විකල්ප...