≈♥≈ සත්‍යය ආදරය ≈♥≈ Loweth na machan
From https://www.facebook.com/l0w3thna
≈♥≈ සත්‍යය ආදරය ≈♥≈
එක දවසක් දෙවි කෙනෙක් ආදරේ කරන යුවලකට පුටුවක් තෑගි කරා. ඉතිං ඔය පුටුවේ වාඩි වෙලා ඇත්තක් කිව්වොත් කොළ පාට බල්බයක් දැල් වෙනවා. බොරුවක් කිව්වොත් රතු පාට බල්බයක් දැල් වෙනවා. ඉතිං මුලින්ම පෙම්වතා පුටුවේ...