►▬◄චුවිංගම් හදන හැටි►▬◄

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ►▬◄චුවිංගම් හදන හැටි►▬◄

    නිවාඩු දවසක උද්‍යානයක බංකුවක් උඩට වෙලා ජෑම් ගාපු පාන් කකා හිටිය ආසියාවේ මිනිහෙක් ලගින් චුවිංගම් එකක් කකා හිටිය ඇමරිකන් කාරයෙක් ඇවිත් වාඩි වුනා. ආසියාවේ මිනිහා ඇමරිකන්කාරයාව ගනන් ගත්තේ නැති උනත් ඇමරිකන් කාරයා බලෙන්ම මිනිහා එක්ක කතාවට වැටුනා.ඉතින් ඇමරිකන් කාරයා මෙහෙම අහනවා,

    "ආසියාවේ තමුසෙලා මුලු පාන් ගෙඩියම කනවද?"

    ආසියාවේ මිනිහා "ඔව්" කියල උත්තර දුන්නා.
    චුවිංගම් එකෙන් බෝලයක් පුම්බපු ඇමරිකන්කාරයා මෙහෙම කිව්වා

    "අපි නම් පාන් ගෙඩියේ ඇතුල විතරයි කන්නේ...පාන් වාටි ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා බනිස් හදලා ආසියාවට විකුණනවා"

    ආසියාවේ මිනිහා සද්ද නොකර අහගෙන හිටියා,ඇමරිකන් කාරයා ආයෙමත් මෙහෙම ඇහුවා,

    "තමුසෙලා පාන් එක්ක ජෑමුත් කනවද?"

    ආසියාවේ මිනිහා ආයෙමත් "ඔව්" කියලා උත්තර දුන්නා.

    "අපි නම් කන්නේ අලුත් පලතුරු විතරයි,අලුත් පලතුරු කාලා ඉතුරු වෙන කෑලි දාලා ජෑම් හදලා අපි ආසියාවට විකුණනවා"

    ටික වෙලාවක් ඇමරිකන්කාරයා දිහා බලාගෙන හිටිය ආසියාවේ මිනිහා මෙහෙම ඇහුවා

    "තමුසෙලා ඇමරිකාවේදී ලිංගික කටයුතු වල එහෙම යෙදෙනවද?"

    "නැතුව නැතුව" ඇමරිකන්කාරයා පැනපු ගමන් උත්තර දුන්නා.

    "ඉතින් ලිංගික කටයුතු කරලා ඉවර උනාට පස්සේ කොණ්ඩම් වලට මොකද තමුසෙලා කරන්නේ"

    "වෙන මොනවා කරන්නද ඕයි වීසි කරලා දානවා මිසක්" ඇමරිකන් කාරය ටිකක් තරහෙන් උත්තර දුන්නා.

    "අපි නම් වීසි කරන්නේ නෑ කොණ් ඩම් ටික එකතු කරලා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා ඒවාගෙන් චුවිංගම් හදලා ඇමරිකාවට විකුනනවා"

    From
    කජුවත්ත එක්සත් Cricket සමාජය

    Code:
    https://www.facebook.com/Kaju.Waththa.Eksath?sk=wall

    repost nam sorry
     
    Last edited by a moderator:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රෙප්++ දීලම දැන් රෙප් දෙන්න බෑ උබ දාන්නේ මාර පෝස්ට්නේ
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    රෙප්++ දීලම දැන් රෙප් දෙන්න බෑ උබ දාන්නේ මාර පෝස්ට්නේ
    mcwolf elada post tika
    පොඩ්ඩා;11652027 said:
    ෆට්ට
    thnx poddo
    Maxxxxxxxxx
    Rep++
    thnx machan
    maxxa American කාරයාට හොල්මන් වෙලා යන්න ඇති
    uw mongal wen athi :sorry:
    thnx :yes::yes:
    Captain ජැක් ස්පැරෝ;11652257 said:
    :yes::yes: