බඩු මිල මෙතරම් ඉහල නොවු ඉතිහාසයේ එක් දිනයක පුංචි දරුවෙකු ආපනශාලවකට ගොඩ වී කුඩා මේසයක් ඉදිරියේ ඉදගත්තා. ඔහුට අවුරුදු 10ක් පමණ වන්නට ඇති. ආපනශාලාවේ සේවිකාවක් ඔහු ලගට ආවා. මේසය මතින් වතුර විදුරුවක් තැබුවා.
කුඩා දරුවා :- පලතුරු දාපු අයිස්ක්‍රිම් එකක් කියද ?
සේවිකාව :- ශත 50 යි
මෙවිට කුඩා දරුවා...