ඔයි බන් ඊයේ කිවුව ඇහුනෙ නැත්ද එ ගැන ඉන්ටර්නැටනල් එකෙන් පරීක්ශනයක් කරල එකෙන් අර්ජුන නිදොස් උනා කියල ඒ දවස් වලම. එකට සම්බන්ද උන් තාම ආන්ඩුවෙ ඉන්නව කියල කිවුවා ඇහුවෙ නැත්ද?? දැනගන දාපන් ත්‍රේඩ් එකක් දානකොට.. උබල මේ අපහාස කරන්නෙ රටේ ගෞරවේ තියාගත්තු අයට. උබල එකට යන්තන් හරි දායක වෙලා තියෙන උන්ද?