හයි කරන එවුං ගාව Electronic Compass එකක් තියනවා. උං බ්‍රැකට් එක ගහලා සෙට් කරලා විනාඩියෙන් දෙකෙන් 99% Signal Quality හදනවා. වඩිම්බු ලෑල්ලකට එහෙම Bracket එක ගහන්නෙත් කෙලින්ම මිටියෙන්. විද විද බබා හුකුං කරන්නෙ නෑ උං :lol:
70% පායන දවසට Signal Quality තිබ්බට වැස්ස වෙලාවට 30% වලට පහලට ගියොත් TV...