1. NisalPerera

    කොල්ලනේ මේ බයික් එක හොයල දෙන්න

    පවු බන්... උස්සපු එකාට හෙනම ගහන්න ඕනේ බන් :(
  2. NisalPerera

    කෙල්ලෙක් කියනවා...

    :lol: හි හි...
  3. NisalPerera

    කෙල්ලෙක් කියනවා...

    මචන්ලා, මම කොන්ඩේ වැවුවාම " සායි බාබා " වගේලු බං.. :rofl: හි හි.. යන එන මිනිස්සු නිකන් බලනවා දැකලා නැති සතෙක් දිහා බලනවා වගේ වගේ... :rolleyes: හැබැයි අපරාදේ කියන්න බැහැ ගෑණු ළමයි කිහිප දෙනෙක් නම් මගේ කොණ්ඩෙට ආසයි කිවුවා... :lol:
  4. NisalPerera

    GIRLS AT DRIVING SCHOOL!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1616602 මම මේ පොස්ට් එක එලකිරියට මුදා හරින්න තීරණයක් කලේ මේ රැකියාව හෑල්ලුවට පත් කරන්නට නම් නොවෙමි... නමුත් මෙවැනි මිනිසුන්ද අප අතර ඇති බැවින් හාස්‍ය රසයෙන් හෝ ඔබ සැමට මේ බව දනවන්නටයි... විවාහක හෝ අවිවාහක තරුණියෝ කිහිප දෙනෙකු මම පුරුදුව ලැබූ සමයේ...
  5. NisalPerera

    GIRLS AT DRIVING SCHOOL!!!

    :lol::lol::lol::lol::lol:
  6. NisalPerera

    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

    මම මේ පොස්ට් එක එලකිරියට මුදා හරින්න තීරණයක් කලේ මේ රැකියාව හෑල්ලුවට පත් කරන්නට නම් නොවෙමි... නමුත් මෙවැනි මිනිසුන්ද අප අතර ඇති බැවින් හාස්‍ය රසයෙන් හෝ ඔබ සැමට මේ බව දනවන්නටයි... විවාහක හෝ අවිවාහක තරුණියෝ කිහිප දෙනෙකු මම පුරුදුව ලැබූ සමයේ මුහුණ පාන්නට වූ මේ අත්දැකීම් නිසැකව ඔවුනට පිළිකුලක්...
  7. NisalPerera

    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

    :lol: පට්ටම සීන් ටිකක් මට වගේම උබලටත් වෙලා තියෙනවා එහෙනම්.. හි හි
  8. NisalPerera

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    මම කෙල්ලෙක්ට තාමත් එක හිතින් ආදරේ කරනවා... හැබැයි, ඒ දැන් අහිමි අන්වස්තුවක්... පුලුවන්ම් මම 2011 ජුලි 01 වෙනි සිකුරාදා, මීගමුවේ, කැෂ්මියර් සර්ගේ, B.S ක්ලාස් කට් කරනවා.. ඇයව මගේ දෙනෙත් නොගැටෙන්න....
  9. NisalPerera

    ඇත්තටම ආදරේ කරා නම් එන්න..

    උබේ මේ කතාව මට හොදටම රිදෙන්න වැදුනා මචෝ! මමත් ඒ ලෙවල් කාලේ කෙල්ලෙක්ට ඇත්තටම හිතින් ආදරේ කලා බං! මම ට්‍රයි කලා බං බොක්කෙන්ම... එයත් දන්නවා මම කැමැත්තෙන් හිටියා කියලා.. එකී මාත් එක්ක යාලුඋනොත් ඒ ලෙවල් ඇනාගනී කියලා මම ඔක්කොම දේවල් හිත ඇතුලේ තද කරන් හිටියා බං.. ඒත් වැඩි දවසක් යන්න කලින් ඇය වෙනත්...
  10. NisalPerera

    අද වෙනකම් දැකලා තියන ලස්සනම කෙල්ල කවුද​?

    දැකලනම් තියෙනවා අනන්ත මචං... :lol: ඒත් උන්ගේ මුනවල් මතකත් නැහැ, නම් මතකත් නැහැ මචං! :rolleyes:
  11. NisalPerera

    මනෝකාය

    කාලයක් තිස්සේ හොයපු ලිපියක්... වටිනා ලිපියක් සහෝදරයා... නියමයි :)
  12. NisalPerera

    දේශීය ඉංජිනේරුවන්ගේ 18,000ක් දිග ලක්ෂපාන උමග

    වටිනා ලිපියක් සහෝදරයා... නියමයි :)
  13. NisalPerera

    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

    හි හි... එකත් ෆට්ට කතාව මචං! :lol:
  14. NisalPerera

    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

    ඔව් මචං, ගොඩක් වෙලාවට ඒ දේත් වෙනවා :lol:
  15. NisalPerera

    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348

    රියදුරු පාසල් වල නිතර ඇසෙන සොදුරු වචන පෙල&#348 රියදුරු අසුනට : :rofl:කෙල්ලෙක් ආවම - ගියර් එක දාන්න හෑන්ඩ් බ්‍රේර්ක් බාන්න සිග්නල් එක දාන්න ඉතිං.. කන්නාඩිය බලන්න... කල්ච් එක දෙන්න... (ඇයගේ පාදයට ඔහු සෙමෙන් අත තබමින් ) :oo: හෙමින් හිමින්... හදිස්සි වෙන්න එපා... බ්‍රේර්ක් කරන්න... ( පාදයට...
  16. NisalPerera

    වෙසක් කාලෙට අපේ ඉස්කෝලේ

    වෙසක් කාලෙට අපේ ඉස්කෝලේ කාලෙකට පස්සේ යාලුවෙක් සමග මගේ පාසල කරා පියනගන්න වු මට අද සිහිවුයේ නැවතත් මම අතීතය යන්නට වුවා වැනිය... ඒ මොකද වෙසක් අසිරිය වෙනුවෙන් අපේ පාසල පොඩි පොඩි චට්ටෝ, බට්ටියෝ එකතු වෙලා වෙසක් කූඩු තරගෙට හදනවා එකිනෙකාට නොදෙවෙනි ලෙසට, සමහරු ගුරු මා පියවරු ළඟ කඩිමුඩියේ නැවතිලා...
  17. NisalPerera

    ..::: Photoshop ආපු හැටි... :::..

    Photoshop walata Pinsidda wenna api hemada Photos edits karanawa :D
  18. NisalPerera

    මගේ දින පොත

    He hee! awa Post karala Guti kanna bhe machan! :D
  19. NisalPerera

    මගේ දින පොත

    - මගේ දින පොත - කාලෙකට පස්සේ මගේ නිදන කාමරය වර්ණ ගන්වන්න ඊයේ මම මගේ කාමරයෙ තිබුන ලට්ට පට්ට ටික එලියට බැහැර කලෙමි... වර්ණ ගැන්වීම අවසන් වූ වහාම යලි පිලිවෙල කරන විට මට හමුවුනේ මගේ පොත් රාක්කයේ මුල්ලකට වන්නට වූ පොලිතීන් බෑගයකි. එය විවර කර බැලු මට දිස් වුයේ මගේ දිනපොත් කිහිපයකි... මා අතට...

    No contents