1. NisalPerera

    ජංගම දුරකථන 1

    අඩෝ නැහැ බං.. :D උබට විහිලුවට කිවේ.. ඕක හරියට කරන් යමන්.. අපිත් ඔවා දැන ගන්න ආසයි :) සමහර උන් ෆෝන් හදන්න ගිහින් අසාධාරණ විදියට සල්ලි ගන්න එක තමා ඉවසන්න බැරි :no: එලටම කරන් යමන් මචං :)
  2. NisalPerera

    ජංගම දුරකථන 1

    උබ කට්ට කාලා ෆෝන් හදන උන්ට ගේමක් දෙන්න යන්නේ වගේ නේද??? :lol: එල එල මචං එලටම කරගෙන යමන් :)
  3. NisalPerera

    ලේ දන්දීමක්........

    ඔව් ඔව් උබ හරි බං, එහෙම තමා වෙන්න ඕනේ
  4. NisalPerera

    පත නයි අල්ලන සුරේෂ්

    :confused: Munam Giya athme Nayekma wenna ethi... :yes:
  5. NisalPerera

    මුගෙ talks කොහොමද

    රිදිලා :D
  6. NisalPerera

    ලේ දන්දීමක්........

    උබේ අදහස වටිනවා මචන්.. :yes: අපිත් අපේ නැති වෙච්ච කොල්ලෙක් වෙනුවෙන් එකක් ලෑස්ති කරන්න හිතාගෙන ඉන්නේ :)
  7. NisalPerera

    ෆොටෝෂොප් වැඩකිඩ

    Super machan! :D
  8. NisalPerera

    මහණ වීම

    මචෝ.. මාත් කියන්නේ ධර්මය ගැන තවදුරටත් ඉගෙන ගන්න... ඊට පස්සේ හරි දේ තීරණය කරපන්... :)
  9. NisalPerera

    පෙම්වතාගේ මතක බණ දවසේ ශිෂ්‍යාව සිය දිවි න&#352

    අවංක ආදරයක් වගේ බං... ඒත් මේ කරගත්ත දේ නම් අනුමත කරන්න බෑ බං... :(
  10. NisalPerera

    iPhone Photography Awards 2014

    පට්ට :D
  11. NisalPerera

    සිංහල බෞද්ධයින්ට පමණක් මෙරට උරුම නෑ

    අනිවාරෙන් උබ හරි... :yes: මමත් සිංහල කතෝලිකයෙක්... සිංහල බෞද්ධයන්ට මුල් තැන හිමි විය යුතුයි :)
  12. NisalPerera

    අසම්මත ප්‍රේමය

    සමහර ආදර කතා ඔහොම තමයි මචං... :(
  13. NisalPerera

    දුරකථනය වතුරට වැටුනොත් කල යුතු දේ

    නියමයි මචං! වටිනා ලිපියක් :)
  14. NisalPerera

    බැන්දා වගේ තමා

    සුබ මංගලම්! :lol:
  15. NisalPerera

    Fatta Seen :D

    :lol:
  16. NisalPerera

    හින්දුස්තානි - හොල්ලානා වැඩිපුර!

    පට්ට බං... :rofl: ඉන්දියාවේ උන් දැක්කනම් වහ කයි :lol:

    No contents