1. Lionzzz

    දුරගමන් බස්වල රියදුරන්ගේ නිදි මත මැකීමට අලුත් වැඩක්...

    ලේසිම වැඩේ පැය 4ට වඩා වැඩිනම් , එක Point එකකින් Driver Swap කරන එක. මූලිකවම ඒක ගෙනාවනම් හරි. එතකොට, අනිත් පැත්තෙන් එන බස් එකට Driverට පැයක වගේ Break එකක් දීලා යන්න දුන්නනන්ම් හරි. කොච්චි වල, සමහර තැන් වල ඔයිට සමාන දෙයක් වෙනවා කියලා මං අහලා තියෙනවා. මේක තමයි ලේසිම, සහ Efficient ම විදිය...
  2. Lionzzz

    MSc in Artificial Intelligence - Moratuwa

    තාම External කරන අයට Bank Transfers දාන්න බෑ ලූ නේද? Bank එකට ගිහිල්ලා ගන්න Physical Slip එක විතරයි ලු නේද Valid.
  3. Lionzzz

    Pick me දුවන අසහනකාරයෝ 😠

    පවුලේ උන් හොයාගන්න විදියක් තියෙනම් අර චැනල් එකේ ඉන්න හාදයට දාන්න.
  4. Lionzzz

    Samsung Galaxy A16 5G ෆෝන් එක ගැන

    Phone එක අවුලක් නෑ මචං. එක එක්කෙනාගේ Usage එක අනුව Depend වෙනවා. 5G තියෙන එකක් ගන්න එක හොදයි දැන්. Island Wide Launch කරොත් ලොවෙත් Dialog නම් 4G Speed එක අඩු කරයි.
  5. Lionzzz

    Pick me දුවන අසහනකාරයෝ 😠

    ඕක PickMe Driver කෙනෙට Customer කෙනෙක් ගෙන් ආපු එකක්. අර ඩිලිවරියා චැනල් එකේ තියෙනවා, සමහරු Bike Ride දාලා ටෝක් කරනවා; ටෝක් වෙන්නෙ නැත්නම් රයිඩ් එක කැන්සල් කරනවා. කැ*රි ඩයල් ඉන්නෙ.
  6. Lionzzz

    උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

    Gold ගැන Idea එකක් ගන්න Path එකක් Recommand කරන්න පුලුවන්ද? නැත්නම් ගන්න තැනක්, Price බලන තැනක්වත්?
  7. Lionzzz

    ඉලොන් මස්ක් එක්කත් හැප්පෙයි… Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

    Call Center? Rajagiriye pot eka ganada kiyanne? eka nam Union Place & Mireka Towers walata switch kara Galle wala nam branch eka wahuwa. wena idea ekk nam na unge gana
  8. Lionzzz

    WARP 1.1.1.1 VPN

    WARP+ නේද? Free (WARP) එකත් අවුලක් නෑ හැබයි. රුපියල් 180 ගානක් නේද මාසෙටම? පාඩු නෑ ඒගානට ගෙවලා ගත්තත්
  9. Lionzzz

    හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි..🛑🛑😱

    ඕකෙ හෙඩින් එක සිංහළෙන් දාලා, Content එක English වලින් දාලා. යසයි යසයි.
  10. Lionzzz

    ඉලොන් මස්ක් එක්කත් හැප්පෙයි… Starlink ශ‍්‍රී ලංකාවේ අත්හිටුවයි…

    Standard Chartered. meyala officially announce kara yanawa kiyala. Credit Cards tiyei but anith ewa yanawalu https://www.newswire.lk/2025/03/25/standard-chartered-plans-exit-from-retail-wealth-banking-in-sri-lanka/
  11. Lionzzz

    දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය අරඹයි

    ඔව්. මෙහෙ දුවන්නෙත් NSA
  12. Lionzzz

    Current ek thiyenw d?

    Complain ekk danna machan. Awith hadai. CEB da?
  13. Lionzzz

    Dailog TV බල්ලොන්ගේ වැඩ

    ගහ කැපුවට පස්සෙ වැඩේ හරිද? හරිනම් ගහේ තමා අවුල. හුළගත් එක්ක නිසා ගහ වැනෙනකොට පිස්සු කෙලිනවා ඇති.
  14. Lionzzz

    Current ek thiyenw d?

    yes thiyenawa. kokatath balapan trip switch eka on da kiyala
  15. Lionzzz

    Dailog TV බල්ලොන්ගේ වැඩ

    ගහෙන් භාදාවක් වෙනවනම් Satellite Dish එකට, Signal Loss එකක් එන්න පුලුවන්. ක්‍රම දෙකක් තියෙනවා. එක්කෝ ඔයා Antenna එක වෙන තැනක හයි කරන්න, නැත්නම් Dialog ViuHub එකකට යන්න. ViuHub එකකට ගියොත් වැස්ස වෙලාවට උනත් අවුල්ක් නැතුව බලන්න පුලුවන්. උබෙන් අහන්නෙ බලනන්නෙ නැතුව ගහ කපපු එක වැරදී.
  16. Lionzzz

    Speakers with FM radio

    ගත්තොත් Review එකක් දාන්න. ජය

    No contents