උගේ කතාව හරි නෙහ් බන්, රජයක් කරන්නෙ බදු එකතු කරල ආපහු ජනතාවටම දෙන එකයි,ඒ කියන්නෙ පීඩිත කොටසට සහන දෙන එක, රටේ පරිපාලනය, සුලු වශයෙන ප්රාග්ධන වියදම්, ගොඩක්ම සුභසාදනය. ඕක ඇතුලෙ හොරකන් අනන් මනන් තියෙනවා. එහෙම නැතුව ලෝකෙ කිසිම රජයක් (චීනය හැර ) බිස්නස් කරල සල්ලි හොයන්නෙ නෑ. පොඩි කොටසක් එනවා නමුත්...