මැරිලා ඉපදුන කොට පොන්නයා 🤮🤮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    thats called politics ban, upath merila ipaduna wageneh, balahanko opposition eka dena talk, un andu karala ne wage talk denne. ubalage brains tama gal yuge, ekai tama rata hadila nette
    එතකොට් ජෙප්පො කුහකයෝ වගේ හිටියා කියනෙ එක ඇත්තයි කියලද උඹල කියන්නෙ? ආතල් ඒක තියෙන්නෙ මේ පොන්නයෝ ටික මෙහෙම කිව්වෙ නෑමයි කියනවනෙ 🤭 🤭
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113

    එතකොට් ජෙප්පො කුහකයෝ වගේ හිටියා කියනෙ එක ඇත්තයි කියලද උඹල කියන්නෙ? ආතල් ඒක තියෙන්නෙ මේ පොන්නයෝ ටික මෙහෙම කිව්වෙ නෑමයි කියනවනෙ 🤭 🤭
    Support karannama maru andu thibbe me rate :lol:
    ------ Post added on Dec 6, 2025 at 10:29 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැං විපක්ෂෙ පොන්නයොන්ට හරියට විවේචනයක් වත් කරන්න බැරි එකට අනුර මොනව කරන්නද . ඈබං කජ්ජෝ උඹට පක්ෂ විපක්ෂ කියන එක වත් තේරෙනවද ?

    ඕකට කරන්න පුලුවන් එකමදේ කියවන එකනෙ බන්. වෙන මොනාද කරන්න පුලුවන් කියපන් 🤭 🤭
    ඌට ඒකවත් පුලුවන් උඹලගෙ ධමනියාටයි මයිනටයි මොකුත් බෑ 🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Dec 6, 2025 at 10:43 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    දැං විපක්ෂෙ පොන්නයොන්ට හරියට විවේචනයක් වත් කරන්න බැරි එකට අනුර මොනව කරන්නද . ඈබං කජ්ජෝ උඹට පක්ෂ විපක්ෂ කියන එක වත් තේරෙනවද ?

    ඌට ඒකවත් පුලුවන් උඹලගෙ ධමනියාටයි මයිනටයි මොකුත් බෑ 🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Dec 6, 2025 at 10:43 PM
    උඹේ අම්මද එතකොට 2022 බාර අරන් කොට පොන්නයට බාර දුන්නෙ? ඩිට්වා එක manage කරපු විදියෙ හටියට 2022 කොටාට දුන්නානම් දවස ගානෙ ඇවිල්ල කෙඳ්රි ගායි, "මේක ලොකුයි, මේක තම ලොකුම එක, මට අමාරුයි තනියම" කියලා 🤭 🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පුංචම්මගේ කළු කැත පච කොටාට ලැජ්ජාව ගෑවිලාවත් නෑ. 🤭

    ඩෝබිලාටත් ලැජ්ජාව ගෑවිලාවත් නෑ😂
    කටට එන ඕන එකක් ඔහේ කියලා අතාරිනවා. 💩ආයෙම එහෙම එකක් නොකිව ගාණට තව එකක් කියනවා.🤮 ජෙපි මිනීමරු සක්කිලි නම් මනුස්සයෝ වෙන්න බෑ🤮💩🤌
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    උඹේ අම්මද එතකොට 2022 බාර අරන් කොට පොන්නයට බාර දුන්නෙ? ඩිට්වා එක manage කරපු විදියෙ හටියට 2022 කොටාට දුන්නානම් දවස ගානෙ ඇවිල්ල කෙඳ්රි ගායි, "මේක ලොකුයි, මේක තම ලොකුම එක, මට අමාරුයි තනියම" කියලා 🤭 🤭
    ජෙප්පන්ගේ එකම excuse එක කලින් ආණ්ඩු හොරු හොරු කියන එක. උන්ට ඡ්න්දය දීපු උන්ට ඇස් පේන්නේ නෑ ඔය ජෙප්පොත් වෙනසක් නැතිව හොර යක්ජු ටිකක් කියලා. විපක්ෂයේ ඉන්න ගමන්ම factory වලින් කප්පං ගත්තු උන්ගෙන්, මිනිස්සු පිරිසිදු දේශපාලනයක් බලාපොරොත්තුවෙන එක, අනේ මන්දා.

    අනික් එක අනික් ඔක්කොම හොරු ගගා හැම්දාම ආණ්ඩු කරන්න පුලුවන්නං, රාජපක්ෂලාත් හැමදාම ආණ්ඩු කරන්න තිබ්බා හැමදාම කොටි නැගිටිනවා ගගා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    උඹේ අම්මද එතකොට 2022 බාර අරන් කොට පොන්නයට බාර දුන්නෙ? ඩිට්වා එක manage කරපු විදියෙ හටියට 2022 කොටාට දුන්නානම් දවස ගානෙ ඇවිල්ල කෙඳ්රි ගායි, "මේක ලොකුයි, මේක තම ලොකුම එක, මට අමාරුයි තනියම" කියලා 🤭 🤭
    භාර අරං ඌ කරපු ඇටයක්නෑ පොන්නයෝ ඌ කරේ බදුටික ඇගේ තිබ්බ එක විතරයි QR එක කරේ ගොටගෙ කාලෙ ඒකෙන් තෙල් පෝලිම විසඳුනා. කපුට තමා ඉන්දියාවෙන් හිගාකාල ගෑස් නැව ගෙනාවෙ IMF කතා අතරමග තිබුනෙ තොපේ කජු පොන්නයා කරේ ටැක්ස් කෙලල රාජපක්ෂ හොරුන් රැකපු එක විතරයි.
     
    • Dislike
    Reactions: YelaWolf

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    :lol:

    🤌
    නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.

    වැටිලා තිබ්බ රට රනිල් කඩාකප්පල් කුහක ජෙප්පෝන්ගේ බාධා කිරීම් මද ගොඩ අරන් දුන්නට පස්සේ social media campaign, ඩොබි tv channel වලින් උස්සල ආපු වැඩ බැරි හිස් චරිත කරපු කිසිම වැඩක් නැහැ එතනින් ඉස්සරහට ගෙනියන්න. තාම foreign reserves රනිල් යනකොට තිබ්බ 6 billion usd. එකනේ තක්කඩි ජෙප්පෝ ගෝටා ගෙන් පස්සේ උන් රට බාර ගත්තා වගේ රනිල් කරපු ඒවාට credit එක ගන්න පච අනුරගේ ඉඳන් මාලිමා පාපිස්ස දක්වා පච කෙලින්නේ. :lol:

    6XAxvTj.jpeg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    තාම foreign reserves රනිල් යනකොට තිබ්බ 6 billion usd.
    වාහනයක් වත් ගේන්න පුළුවන් උනාද පොන්නයෝ ඔය කාලෙ වහන ගෙන්නල් මාකට් එක ඕපන් කරල තවම 6බිලියන් තියාගෙන ඉන්නව ජෙප්පො 🤣. කජ්ජ මොකුත් නැතුවත් බිලියන් 6යි 🤣🤣🤣
     
    • Dislike
    Reactions: YelaWolf