එක එක හාල්පාරුවන්ව රටට ගන්න එකේ ඇයි බන් අපිටත් යන්න බැරි, අඩු ගානෙ අපි යන තැනට ඔබින විදියට පාඩුවේ ඉන්නවනේ. නත්තල් නම් නත්තල්, වෙසක් නම් වෙසක්, නෝම්බි නම් නෝම්බි, තයිපොන්ගල් නම් තයිපොන්ගල් අපිට ඕකත් එකයි, සතුටෙන් සමරනවා. අපි වීසා ඉල්ලුවම තමා ඕකුන් අපේ ජාතකේ හොයන්නෙ, හැබැයි ලෝකෙ ඉන්න කාලකන්නිම උන්...