1. lkfunboy

    Toyota Allion Premio discontinued after 2017 ? :(

    මචන් මේ කතාව ඇත්තද ? Toyota Allion Premio Lineup එක නවත්තලද 2017 පස්සේ . දැනට විකුනන්නේ stock වල ඉතුරු උන ඒවා විතරයිද 2018 පස්සේ Allion Premio හදල නැතිලු Toyota Allion Premio FB club එකේ කෙනෙක් ජපන් ටොයෝට එකට කතා කරාම මෙහෙම කිව්වා කියල තමයි දාල තිබ්බේ එයා අලුතෙන්ම 2019 Allion එකක් ගන්න...
  2. lkfunboy

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

    එදා රැවටුණු ආපු අපි හැමෝටම වුනේ ඔය සේත්ම තමයි
  3. lkfunboy

    අද මන් හොර චන්දයක් දැම්ම MY3 ට

    එදා රැවටුණු ආපු අපි හැමෝටම වුනේ ඔය සේත්ම තමයි
  4. lkfunboy

    Nuwaraeli

    bumpee
  5. lkfunboy

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

    Mazda demio ,Toyota Passo , Suzuki Swift , walatath wadiya demand da ban Viva elite eka ?
  6. lkfunboy

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

    Mazda demio ,Toyota Passo , Suzuki Swift , walatath wadiya demand da ban Viva elite eka ?
  7. lkfunboy

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

    automatic ekak hoyanne manual nemai bro oya 2kama manual ne ?
  8. lkfunboy

    ඊ චැනලින් කරන්නේ කොහොමද?

    phone eka dialog da . hari lesi ban https://www.doc.lk/ 0117990990 for Agent Assistance
  9. lkfunboy

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

    demand eka wadima vitz eka ne da ban Celerio ganne ithin kohomath aluth ekak nemai ne ban
  10. lkfunboy

    ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

    තැන්ක්ස් බන් එහෙම උනොත් Celerio එකක් බලනවා මචෝ Viva Elite එකට වැඩිය Celerio එක හොදයි නේද

    No contents