මචන් Dialog TAB Pro use කරන උන් ඉන්නවද
මට education purpose එකකට හුගක්ම PDF බලන්න තමයි .ඕනේ
කම්මැලි හිතුනොත් FB යන්නයි , film එකක් බලන්න වගේ වැඩකට කරන්න , ඕක හොදයිද
මට ලොකු බජට් එකකට යන්න බැහැ 18න් අඩු වෙන්නේ ඕනේ , ඔය උඩ තියන වැඩ ටික කරගන්න තමයි ඕනේ
ඕක නැත්නම් තියෙන්නේ huawei mediapad t3...