ඒ කාලෙ නරක අඩුයි විතරයි. ඕකුන්ගෙ හොඳක් තිබ්බෙම නෑ.මම කතා කරේ මුල් අවධිය ගැන
ඒ කාලෙ නරක අඩුයි විතරයි. ඕකුන්ගෙ හොඳක් තිබ්බෙම නෑ.මම කතා කරේ මුල් අවධිය ගැන
compare karahama godak marune 87-89
අවුරුදු 30 කට කලින් මහජනයාගේ හැසිරීම ගැන මම අද කියන දේ එදාට වලංගු නැති වෙන්න පුලුවන්... ඒක නිසා එදා දේවල් වලින් අද බලයේ ඉන්න උන්ව සුදනො කරලා අපිව අද අන්දන උන්ට මම විරුද්ධයි....
uba kiyana ewa aththa wennathi.habai jvp ekenuth minissu maruwa rajya depala winasha kala.මටත් පොඩි මතකයන් ටිකක් දාන්න හිතුනා. මම ජෙප්පෙක් නෙවෙයි. හැබැයි මේ ජේ.වි.පෙ ඒ දවස් වල අරපු කියපු දේවල් දැකපු අහපු කෙනෙක් මම. ඒ වගේම අදට ජීවතුන් අතර නැති ජේ.වි.පෙ සාමාජිකයොත් ආශ්‍රය කරපු කෙනෙක්. ඒ දවස් වල ජේ.වි.පෙ කියන්නේ මිනිස්සු හැම කෙනෙක් අතරෙම හොද නමක් තිබුන සංවිධානයක්. දැන් වගේ නෙවෙයි. මම දන්න විදියට මේ ජේ.වි.පෙ ආරම්භ කරපු අවදියේ මිනී මැරුවේ නෑ. හැබැයි වැරදි කරපු හැම කෙනෙකුටම දඩුවම් දුන්නා ප්‍රසිද්ධියේම. හොරකම් මැරකම් ස්ත්‍රී දූෂන කරන අයට කිසිම සමාවක් ලැබුනේ නෑ. ඒ වගේම ඒ කාලේ මේ දේවල් ඇහෙන්නෙම නැති තරම්. අන්න ඒ හේතුව නිසාම මිනිස්සුන්ගේ සෑහෙන්න කැමැත්තක් පැහැදීමක් තිබුනා ජේ.වි.පෙ ගැන. ඒ කාලේ කිසිම ආයුධයක් අතේ නැතුව එක කොල කෑල්ලෙන් මුළු රටක් පාලනය කරපු සන්විධානයක්
ඒ දවස් වල මට මතකයි හමුදාවේ හිටපු කොල්ලොන්ගෙනුත් පුදුම ශපොර්ට් එකක් ජේ.වි.පෙ ට තිබුනේ. මම මේ කියන්නේ මේ සන්විධානේ ඇති වෙච්ච මුල් අවධිය ගැන. මෙන්න මේ දේවල් නිසා ඒ දවස් වල ආණ්ඩුව කරපු අද ජෙප්පොන්ට පැනි හැලියක් වෙච්ච ජේ ආර් ප්‍රෙමදාස කාලේ U.N.P යට නම් මේක දරා ගන්න බැරි උනා. ජේ.වි.පෙ සන්විධානේ එන්න එන්නම රටේ හැම තැනම පැතිරෙනකොට ආණ්ඩුවට මේක දරා ගන්න බැරි උනු නිසා දෙන්න ඕන පොයින්ට් එකටම ගේම දුන්නා. ආමි එකේ කොල්ලොන්ගේ දෙමව්පියො පව්ලේ උදවිය කිසියම් රහසිගත සන්විධානයකින් මරලා දාලා ඒ දේවල් ජේ.වි.පෙ ගිනුමට බැර කරා. එතනින් පස්සේ තමයි මේ හැම දෙයක්ම කනපිට පෙරලුනේ. අනික් දේ තමයි මේකට මුවා වෙලා ගොඩක් මිනිස්සු තමන්ගේ පෞද්ගලික තරහාවල් පිරිමහ ගත්තා. එතනින් තමයි ජේ.වි.පෙ එකේ අවසානය පටන් ගත්තේ. හොද ඔළු තියෙන සිංහල කොල්ලෝ දුසිම් ගනන් ටයර් වලයි හංදි ගානෙයි ජීවිත දන් දුන්නා. දේශපාලකයෝ අමානුශික විදියට ජේ.වි.පෙ එක මර්දනය කරා කිව්වොත් වැරදි නෑ. රටේ හිටපු ජේ.වි.පෙ හොද උගත් බුද්ධිමත් තරුණ කොල්ලෝ කෙල්ලෝ එහෙම ජීවිත පූජා කරනකොට අන්තිමේදී අද ඉතුරු උනේ තමන්ගේ නායකයන්ව සාමාජිකයන්ව මරා දාපු පක්ශ ආරක්ශා කරන NGO කාක්කොන්ට කඩේ යන අනුරලා වගේ උදවිය විතරයි
හරි අද උනත් ජෙප්පොන්ගෙ තියෙන හොඳේ මොකක්ද?

ජෙප්පොන්ගේ හොඳක් තියේද කියලා ඇනලයිස් කරන්න ඕනේ නෑ... හේතුව ඒක ජෙප්පොන්ට ඕන දේ නිසා...
ජෙප්පොන්ට බලයක් නැත්නම්, එන්න එන්නම දුර්වල වෙනවනම්, මොකටද අපි උන් ගැන ඇනලයිස් කරන්නේ....
බලය හුවමාරු කරගන්නා ප්‍රධාන පක්ෂ ගැන විතරයි අපි බලන්න ඕනේ...
ජෙප්පොන්ට ඕනේ ඒ අතරට ඇව්ල්ලා බලය ආරෝපනය කරගන්න.
සිංහල තුන්වන බලවේගයක් නෑ
ඒක තමා. තව අවුරුදු 20ක් විතර යනකොට ඔහොම පක්සයක් තිබ්බද කියල නැතිවෙයි. විය යුත්තේත් ඒකයි.


නැති වෙලාම යන එකක් නැති වෙයි සමහර විට..
විජේවිරගෙන් අද ඉන්න අනුර කුමාර හැදුනනම්, අතරමගින් විමල් වීරවන්ශයක් බිහි උනානම්, අනාගතේ සන්ධානයක ඉන්නත් බැරි කමක් නෑ JVP eka..., නාමල්ව ජනපති කරන්න කියලා....


sirawta ekanm wenna beri naaමූ මෝඩ වේසිගෙපුතා, කියුබාවෙ වගේ කැරලි ගහන්න විප්ලව කරන්න ගිහින් රටේ හිටිය බුද්ධිමත් මිනිස්සු ඔක්කොම මරගාත්තා. කිසි ප්‍රශ්නයක් නොතිබ්බ රටක් අපායක් කරල අවුරුදු ගානක් පස්සට ඇදල දැම්මා. අද රට බාරගහ්හ හරිහමන් එකෙක් නැත්තෙ එකයි. නාකි සිපයියලා ටික ඇරුනම මැදි වයසෙ හරිහමන් එකෙක්වත් නෑනෙ ඉන්නෙම බූරුවො.
පක්ශෙ පොඩි ළපයි සිපයි සහෝදරයො ගැන කෙළ බිඳුවක් නොහලා මැරුම්කද්දි මේ පොන්නයා වෙන නමකින් හැංගිලා කාර් බාර් ටීවී ෆ්‍රිජ් තියන් විස්කි කෙළ කෙළ ඉඳලා අහු උනාට පස්සෙ ගමනායකල ඇතුලු නායකයො බර ගානක් පාවල දීලා මළේ. ප්‍රභාකරනුත් ඊට වඩා හොඳ නායකයෙක්. අන්තිම මොහොත වෙනකන් තමන්ගෙ උන් එක්ක සටන් කලා උන්ව පාවල දුන්නෙ නෑ. දැන් මේ ජෙප්පො හදන්නෙ ෆිල්ම් හදල උන්ගෙ හුළන් බැහැගෙන යන බැලුම ගොඩ දාගන්න
දැන් 1990න් පස්සෙ ඉපදුන උන් ඡන්දෙ දෙන කාලෙ. උන් භීෂණේ ගැන දන්නෙ නෑ.
වැඩිහිටියන්ගෙන් අහගත්තුවා තමා දන්නේ. මුන් මේ හදන්නෙ බාල පරම්පරාවෙ මොල හෝදලා උන්ට චන්ද වැඩිකරගන්න. විජේවීර කියන පොන්න ත්රස්තවාදියා වීරයෙක් කර්නන. මේකට ඉඩ තියන්න හොඳ නෑ



අනේ හුකේ. මිනිස්සුන්ට පශ්න තිබ්බෙ නෑ මහ ලොකුවට. කාල ඇඳලා ළමයින්ට උගන්නගෙන හිටියා. ඒකාදිපති නෙමෙයි මොකා හිටියත් මොකද වෙන්න ඕන දේ හරියට වෙනවනම්. ජේආර් ප්‍රේමදාසලා රට නියමෙට හදාගෙන හියා. පොන්න බල්ලා ඒක කෑවා. දැන් මහින්දලා රට හොඳට හදාගෙන ගියා. පොන්න බල්ලගෙ කුක්කො ටික ඒක කෑවා. ඩොලර් වලට විකිණිලා රනිලගෙ ඇට මිරික මිරික රටට උකෝනවා.![]()


මූ මෝඩ වේසිගෙපුතා, කියුබාවෙ වගේ කැරලි ගහන්න විප්ලව කරන්න ගිහින් රටේ හිටිය බුද්ධිමත් මිනිස්සු ඔක්කොම මරගාත්තා. කිසි ප්‍රශ්නයක් නොතිබ්බ රටක් අපායක් කරල අවුරුදු ගානක් පස්සට ඇදල දැම්මා. අද රට බාරගහ්හ හරිහමන් එකෙක් නැත්තෙ එකයි. නාකි සිපයියලා ටික ඇරුනම මැදි වයසෙ හරිහමන් එකෙක්වත් නෑනෙ ඉන්නෙම බූරුවො.
පක්ශෙ පොඩි ළපයි සිපයි සහෝදරයො ගැන කෙළ බිඳුවක් නොහලා මැරුම්කද්දි මේ පොන්නයා වෙන නමකින් හැංගිලා කාර් බාර් ටීවී ෆ්‍රිජ් තියන් විස්කි කෙළ කෙළ ඉඳලා අහු උනාට පස්සෙ ගමනායකල ඇතුලු නායකයො බර ගානක් පාවල දීලා මළේ. ප්‍රභාකරනුත් ඊට වඩා හොඳ නායකයෙක්. අන්තිම මොහොත වෙනකන් තමන්ගෙ උන් එක්ක සටන් කලා උන්ව පාවල දුන්නෙ නෑ. දැන් මේ ජෙප්පො හදන්නෙ ෆිල්ම් හදල උන්ගෙ හුළන් බැහැගෙන යන බැලුම ගොඩ දාගන්න
දැන් 1990න් පස්සෙ ඉපදුන උන් ඡන්දෙ දෙන කාලෙ. උන් භීෂණේ ගැන දන්නෙ නෑ.
වැඩිහිටියන්ගෙන් අහගත්තුවා තමා දන්නේ. මුන් මේ හදන්නෙ බාල පරම්පරාවෙ මොල හෝදලා උන්ට චන්ද වැඩිකරගන්න. විජේවීර කියන පොන්න ත්රස්තවාදියා වීරයෙක් කර්නන. මේකට ඉඩ තියන්න හොඳ නෑ
හමුදාවේ වැරද්දක් ෆිල්ම් එකේ තියනවා නම් ,කොටි අහිංසකයි කියලා තියනව නම්, බෞද්ධ ආගමට, හාමුදුරුවරුන්ගේ වැරදි ෆිල්ම් එකෙ තියනව නම් අනිවා ජාත්‍යන්තර සම්මාන හම්බ වෙනවා.
ඒත තමයි ඇත්ත.
හමුදාව මිනිස්සුන්ට වෙඩි තියන සීන් ටිකක් තියනවා. ඒ නිසා මේ ෆිල්ම් එක ජාත්‍යන්තර සම්මාන උත්සවේකට ඉදිරිපත්කරොත් අනිවා මොකක් හරි සම්මානය ලැබෙනවා.හමුදාවේ වැරද්දක් ෆිල්ම් එකේ තියනවා නම් ,කොටි අහිංසකයි කියලා තියනව නම්, බෞද්ධ ආගමට, හාමුදුරුවරුන්ගේ වැරදි ෆිල්ම් එකෙ තියනව නම් අනිවා ජාත්‍යන්තර සම්මාන හම්බ වෙනවා.
ඒත තමයි ඇත්ත.
කමල් පොන්ස්ටත් මිනීමැරුම් චෝදනාවක් තියනවා නේද..
අර කෙල්ලෙක් ව මරල
ඉස්සර කාලේ නම මතක නැ බාල වයස්කාර නිලියක් බදින්න ඉදලා කොහොම හරි නිළිය මැරිලා වැටිලා ඔලුව වැදිලා වගේ එකක් මතක හැටියට මුගේ කාර් එකේ රිවර්ස් කරනකොට වගේ.කොහොම හරි ඊ නිළිය මැරුණා මු නිදහස් උනා.ඊ වගේම අනු ගණන් වල මුට ස්ත්‍රී දුෂණ කේස් එකක් ආවා ඇතුලෙත් හිටියා කාලයක් එකෙනුත් නිදහස් උනා පොර.මෑත කාලේ බදු පොත එකක් අල්ලන්න ගියාම මු එතන ඉදලත් මාට්ටු උනා පොට් එක අයිති පොරටද කොහෙද පස්සේ යාලුවෙක් හම්බ වෙන්න එතැනට ආවේ කියලා එහෙමම කේස් එක යට ගියා .දන්නා කෙනෙක් විස්තර ඇතිව කියයි