ලංකාවෙ කොහෙද බන් මෙහෙම කෙල්ලො. ලෝකෙ ඉන්න ලොන්තම කෙල්ලො ඉන්න රට තමා ලංකාව. මේ කෙල්ලො සුරන්ගනාවියො වගේ. අනිත් එක මෙතන ඉන්නෙ ලංකාවෙ වගේ සීතල කාමර වල හැංගිලා ඉන්න කෙල්ලො නෙමේ. කට්ට අව්වෙ දාඩිය පෙරාගෙන මහන්සි වෙන කෙල්ලො. ඒත් පොඩ්ඩක් වත් කැත වෙලා නෑ. පොක්ඩ්ඩක් අව්වට යන්න බය අව්වට ගිහාම කැත වෙන ලෙඩ...