මෙහෙ ගෑනු පට්ට කම්මැලියි. ඒක හින්ද මහත් වෙනව. උදේට දැක්කොත් නම් ගන්නම දෙයක් නෑ මේකප් උලාගන්නෙ නැතුව. වෙන රටවල මචන් තත්වෙ ඕකෙන් අනිත් පැත්ත. එහෙ ගෑනු කඩිසර හින්ද මහත් වෙන්නෙ නෑ. ඇගවල් මාරම ලස්සනයි. ඒ වගේම හමේ පාටත් ලස්සනයි මේකප් අල්ලන්නවත් ඕනෙ නෑ උදේට නැගිට්ට ගමන් උනත් එහෙමයි. එයාලට කොහොමත් මේකප්...