උඹලගේ ගෙදරට යන පාර :lol::lol::lol:
වී ගබඩාවක් කරා....
දැන් නැව් එනවලු... යහපාලනයේ බලය...:lol::lol::lol:
හදපුව තවමත් නම් වෙනස්කර කර විවුර්ත කරනවා.. ලැජ්ජයි,,:lol::lol::lol:
දැන් නම් සතියකට 10 වතාවක් විතර කරන්ට් කපනවා...:lol:
එහෙම කියන ගමන් හයිවේ එකේම යනවා... හැබැයි හොර හදපු හයිවේ...