ඇමරිකාව යහපාලනය උදා කර දුන් ලිබියාව
ඇමරිකාව යහපාලනය උදා කර දුන් ලිබියාව ගැන ඔබ නොදත් කරුණු මෙන්න .
කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුණු 16ක්...
1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම්...