1. Ashman

    දන්නා දේක නොදන්නා දෙයක්....

    ඔව් නේද මචන්...
  2. Ashman

    ස්පන්ධන - Spandana - Sinhala horror movie

    උබ කියන නිසාම බලනවා...:yes::yes:
  3. Ashman

    දන්නා දේක නොදන්නා දෙයක්....

    එමෙන්ම මෙම ගීතයේ කතෘභාගය මෙහි රචක පැටී හිල් සහ මිල්ඩර්ඩ් ජේ. හිල් හට පවරනු ලැබීය. කුඩා මහලු භේදයක් නොමැතිව කිසියම් පුද්ගලයෙකුගේ ඉපදීම සැමරීමට යොදාගන්නා මෙම ගීතයේ පසුබිම මේ ආකාරයෙන් විසදී ඇත. “අද” පුවත්පත ඇසුරෙනි.
  4. Ashman

    දන්නා දේක නොදන්නා දෙයක්....

    දන්නා දේක නොදන්නා දෙයක්.... ලොව වැඩිම වශයෙන් ගායනා කල ගීතය ලෙස මේ වන විට වාර්තා තබා ඇත්තේ “HAPPY BIRTHDAY TO YOU” යන ගීතයයි. මේ පිලිබදව වැඩි කතාබහට ලක්විමට හේතුවූයේ පසුගියදා එම ගීතයේ හිමිකාරීත්වය පිලිබදව ලැබුණු නඩු තීන්දුව හේතුවෙනි. osKLrBxqkuA සැ.යු. මෙම වීවීයෝවේ අන්තර්ගත සංගීත තනුව...
  5. Ashman

    වමනෙ යනවෝ...

    get well soon....
  6. Ashman

    ස්පන්ධන - Spandana - Sinhala horror movie

    sirawtama baya hithenwada ban????????
  7. Ashman

    ලංකාවේ අනාගත දේශපාලනය පිළිබද නවතම අනාවැ&#3482

    ඉදිර 2016-2020 කාලය යනු ලංකාවේ ජනතාවට දේශපාලනිකව සහ ආර්ථිකව ඉතාම අසුභ කාලයක් බවත් මෙම අසුභ කාලයේම ප්‍රතිපලයක් වශයෙන් නව දේශපාලන බුද්ධිමය සංවාදයට රටේ ජනතාව යොමුවන බවත් එතුමා සදහන් කරයි.
  8. Ashman

    Gayathri dias

    නයනා නයනා.... මේන් ගයාත්‍රී ඇවිත්....
  9. Ashman

    18+ prashnayak පොඩි උන් දුවපියව්

    SEX කරනකොට නූල කැඩෙන්න උබ හිතුවද ඒකත් කෙල්ලගේ පෙට්ටිය වගේ කියලා..:lol:
  10. Ashman

    IDENTITY CARD HELP....

    BUMP
  11. Ashman

    IDENTITY CARD HELP....

    මචන්ලා එලකිරියේ කවුරු හරි ඉන්නවද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩකරන.... මේකයි වෙන්න ඕනේ මගේ හදිස්සි වැඩකට identity card එක ඕන උනා. ඒත් මගේ identity card එක තෙමිලා සවුත්තු වෙලා තිබුන නිසා ඒක හදන්න දැම්මා. දැන් මාස 3ක් විතර ඇති.... තාම ආවේ නෑ. එක් දින සේවයට යන්න වෙලාවකුත් නෑ...
  12. Ashman

    නෙලී නවකථාව

    සුබ පැතුම්....
  13. Ashman

    එලකිරි කවිමඩුව

    දින සති මාස ගෙවී ගිහින් දැනුන් නැත ඉයර් එන්ඩ් නිසා හුස්මටවත් වෙලා නැත ඔඩිටල ඇවිත් දෙන කරදර නිමක් නැත එනමුත් කවි මඩුව නම් මම අත්හරින් නැත
  14. Ashman

    FIFTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....

    ඔව් බන් අයියේ මාත් කුරුණෑගල තමයි....
  15. Ashman

    FIFTH EPISODE - ප්‍රාර්ථනා පියමන්....

    නෑ බන් මන් මැරුණත් කෙල්ලව නම් වෙන එකෙක්ට දෙන්නෙම නෑමයි...... :no::no:
  16. Ashman

    එලකිරි කවිමඩුව

    කවි පද ගොතන කවි කියමින් සිනාසෙන කවියන් රැසක් කවි මඩුවේ තවම ඇත කඩුව තමා හැම වෙලේම අතට ගෙන සිටින උනුත් සිංහල කවි කියනු ඇත සුමුදුත් ප්‍රතාපත් මඩුවම උරුම උන කවි පද කියන්නට පෙරසිට පැමිණ ඇත එනමුත් ප්‍රතාපයා හට උනු දෙයක් නැත දැක්කොත් මේවා ඇවිදින් කවි කියනු මැන

    No contents