එලකිරි කවිමඩුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පායයි වගේ හිරු හෙට දින අවරගිරින්
    ටුස්ටියා කොටනවා නේ අමු හිංගලයෙන්
    ඒ නම් මැදෑ මේකා කවි කියයි පෙමින්
    සකෝ බල ලෝ යැ බල ලෝ මට මංඥ්ඥන්:oo::oo::baffled:

    11202436_543662819117901_6213329906883184737_n.jpg
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    හැන්ගිල, තිබ්බ ට්විස්ටිගෙ මේ කවි පදය
    ඇන්දිල, ලස්සනට එන සිතුවම වගෙය
    බැන්දිල, එක ලෙසට එක වගෙ එළි සමය
    පැද්දිල, නැලවිලා යයි අපෙ කවි රසය
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හැන්ගිල, තිබ්බ ට්විස්ටිගෙ මේ කවි පදය
    ඇන්දිල, ලස්සනට එන සිතුවම වගෙය
    බැන්දිල, එක ලෙසට එක වගෙ එළි සමය
    පැද්දිල, නැලවිලා යයි අපෙ කවි රසය

    tax policies mama daka athimi neka neka
    kelawei sada malaysian tax eka
    system issues karamin hadin amathaka
    bassemi yalith rasa balumata thawa kawaka :P
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අශ්මන් සහෝ ඔබ හැම හට දිරි දෙනවා..
    ඔබෙ දිරි නිසා කිරියේ නුල උඩ එනවා..
    නූල කැඩුනහොත් අපි සැම දුක් වෙනවා..
    නුල් පෙට්ටි නැතුවත් අපි හිර දෙනවා..
    :P
    සතුටකි දැනෙන්නේ ඔබෙ කවි දකිද්දී
    මගෙ හිත පිරෙන්නේ ඔබ කවි කියද්දී
    දුකක් නොමැත මට ඒ ගැන සිතෙද්දී
    තනියක් නෑ ඔබ මඩුවේ ඉදිද්දී
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බිඟු මල් සොයා යන වන මැද සරණ සඳ.....
    දිගු නිහැඬියා කිම සොහොයුර සකිය සඳ.....
    පිදු කවි කලඹෙ මල් ගිලිහී වැටෙන සඳ......
    සිඳු මැන පියා නෙතු පද වැල් ගෙතෙන සඳ...


    ගිලිහී ගියාදෝ මිතුදම්,...... දුවනා ජීවන ගමනක මැද්දේ .....
    නෑවිත් ගියාදෝ කිවිඳුන්,.... රඟනා ජීවන යුද්දෙක රස්නේ ...
    සැඟවී ගියා දෝ කවයන්,... කුනු ත්‍රේඩ් පිම්බෙන අස්සේ....
    ඇවිදින් ගියාදෝ කවුරුන්,... පාද සලකුනු නැත දැක්කේ......:sorry:

    වේලෙන්න ඉඩ ඇරල කවි මඩුව හැරදා.....
    ආදෙන්කො කවි කරුවො ගිය ආයෙ හැරිලා.....:angry:
    පූදින්න ඉඩ ලැබිල මල් කැකුලු පිරිලා......
    සේදෙන්න වැහි වැටිල කවි මඩුව පෙඟිලා.......

    ආසාවෙ බෑ.......:love:

    සුමුදු මචන් උබ නම් හරි හොද කොල්ලා
    මා නැති ටිකට පිටු දෙකකුත් ඇත පිරිලා
    හර බර වදන් ඒ කවිවල ඇත රැදිලා
    ස්තූතියක් මම ඔබ වෙත දෙමි පුදලා
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කවි පද ගොතන කවි කියමින් සිනාසෙන
    කවියන් රැසක් කවි මඩුවේ තවම ඇත
    කඩුව තමා හැම වෙලේම අතට ගෙන
    සිටින උනුත් සිංහල කවි කියනු ඇත

    සුමුදුත් ප්‍රතාපත් මඩුවම උරුම උන
    කවි පද කියන්නට පෙරසිට පැමිණ ඇත
    එනමුත් ප්‍රතාපයා හට උනු දෙයක් නැත
    දැක්කොත් මේවා ඇවිදින් කවි කියනු මැන
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    සුමුදු මචන් උබ නම් හරි හොද කොල්ලා
    මා නැති ටිකට පිටු දෙකකුත් ඇත පිරිලා
    හර බර වදන් ඒ කවිවල ඇත රැදිලා
    ස්තූතියක් මම ඔබ වෙත දෙමි පුදලා




    යුතුකම අපේ කරනට අපි පමා......... නැත
    මිතුදම නිසා රැක ගත්තෙමි ඔබේ....... තැන
    හිතවත ඔබේ මඩුවේ ඉඩ ගොඩක්...... ඇත
    අත හිත යොමා ගොඩ ගන්නට දුනිමි... තැත:lol:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    යුතුකම අපේ කරනට අපි පමා......... නැත
    මිතුදම නිසා රැක ගත්තෙමි ඔබේ....... තැන
    හිතවත ඔබේ මඩුවේ ඉඩ ගොඩක්...... ඇත
    අත හිත යොමා ගොඩ ගන්නට දුනිමි... තැත:lol:
    දින සති මාස ගෙවී ගිහින් දැනුන් නැත
    ඉයර් එන්ඩ් නිසා හුස්මටවත් වෙලා නැත
    ඔඩිටල ඇවිත් දෙන කරදර නිමක් නැත
    එනමුත් කවි මඩුව නම් මම අත්හරින් නැත
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දින සති මාස ගෙවී ගිහින් දැනුන් නැත
    ඉයර් එන්ඩ් නිසා හුස්මටවත් වෙලා නැත
    ඔඩිටල ඇවිත් දෙන කරදර නිමක් නැත
    එනමුත් කවි මඩුව නම් මම අත්හරින් නැත




    busy වී ඇතයි නිකමට මා හට සිතුනා

    විසිවී යන්න නොම දී රැකගෙන උන්නා
    හසුවී තවත් ගජයෙක් ඇදගෙන දෙන්නා
    පසුවී නමුත් ආ නුඹ දැක හිත පිරුනා........
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    යුදයට නොමැති කඩු කොස්............................................. කොටන්නද.
    පතොරම් නොමැති හෙනකද ගිණි ......................................තපින්නද.
    බිරුමට නොහැකි බල්ලන් සිබ ...........................................බලන්නද.
    සටනට නොයෙන කවියන් පොල්...........................................ගාන්නද.
    [/COLOR
    ]
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බොහො කල් ගොසින් මඩුවේ කවියක් දැක්කා
    සතුටුයි ඔබේ කවිපද දැක මට ලොක්කා
    කවියන් අතර කවි කියමින් සිටි අක්කා
    කවුරුත් නෑනේ කිම හැකියාවන් වික්කා

    මටත් වඩා කවි පද ගෙන හැර දක්කා
    සුමුදුත් ප්‍රතාපත් කවි මඩුවම රැක්කා
    එනමුත් උන්ට සුදුවූ දෙය නොම දැක්කා
    පාළුයි ඔබ නැතිව මඩුවේ මට ලොක්කා
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කවිය නම් කාගේත් තනිය ..................................................නිවයි.
    ගැහැනිය නැති මිනිහට බෝතලය ...........................................සමයි.
    කොල්ලන් නැතිව අඩන කොල්ලෙක් ..................................දැක්කාමයි.
    අක්කා ගැන කියනු මැන මා සිත ..........................................නලියයි.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මටත් වඩා කවි පද ගෙන හැර දක්කා
    සුමුදුත් ප්‍රතාපත් කවි මඩුවම රැක්කා
    එනමුත් උන්ට සුදුවූ දෙය නොම දැක්කා
    පාළුයි ඔබ නැතිව මඩුවේ මට ලොක්කා
    [/QUOTE]


    කලකිරුනා බන්. :(
    අපි ආසාවට පොඩි කවියක් ලියල දැම්ම. views කීයද...?
    comments කීයද....?

    http://www.elakiri.com/forum/showthread.php?t=1715382

    කවි ලිවිල්ල එපා උනා බන්z :no:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    කලකිරුනා බන්. :(
    අපි ආසාවට පොඩි කවියක් ලියල දැම්ම. views කීයද...?
    comments කීයද....?

    http://www.elakiri.com/forum/showthread.php?t=1715382

    කවි ලිවිල්ල එපා උනා බන්z :no:

    don't be discouraged..write more
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    siga gahannata behe bola me wasse
    eka nisai dutu thena maduwata basse
    dahak de athath liyumata hitha asse
    gewunu wasara asse maga hitha gasse
    සිගා නොගහ ඉන්නා එක ඇගට හොදයි
    කවි පදයක් දුටු විට මගෙ හිතට හොදයි

     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28


    කලකිරුනා බන්. :(
    අපි ආසාවට පොඩි කවියක් ලියල දැම්ම. views කීයද...?
    comments කීයද....?

    http://www.elakiri.com/forum/showthread.php?t=1715382

    කවි ලිවිල්ල එපා උනා බන්z :no:


    විව්ස් කොමෙන්ට් නොබලාගෙන කවි ලියපන්..
    සිංගලිශ් නැතිව සිංහලයෙන් කවි ලියපන්..
    ඉවසන දනා උඹ වීමට තැත් කරපන්...
    අලුත් අලුත් කවි කරලා මෙහි දාපන්..