මචන් මගේ ඕඩර් එකක් කැන්සල් කරල seller.
ඌ කිව්ව බඩුවල අවුලක් තියෙන නිසා කැසල් කලේ කියල. ඌ කිව්ව එක එවන්න බැ එකට refund දානම් කියල දවස් 7ක් ඇතුලත. ඒත් තාම නැ.මම ඇහුව ඇයි ලේට් කියල. ඌ මෙහෙම රෙප්ලයි කරල.
friend
we try to refund again
but the information shows :
" This recipient accepts PayPal...