බුදු පිලිම වහන්සේ අබන අයෙක් දනවද?

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    බුදු පිලිම වහන්සේ අබන අයෙක් දනවද?

    මචන්ලා.. විහිලුවක් නෙමෙයි. මට ලොකු ආසාවක් තියෙනවා කලු ගලින් නිමවපු බුදු පිලිම වහන්සේ නමක් පන්සලට පූජා කරන්න. අඩී 6-10 වගේ සමාධි බුදු පිලිම වහන්සේ නමක් නෙලන්න කොච්ච්චර මුදලක් වැය වෙයි ද?
     
    • Like
    Reactions: chathuranirmal

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    හොඳ කෙනෙක් හම්බ වුනේ නැත්නම් කියන්න. හොඳ කෙනෙක් සෙට් කරලා දෙන්නම්. එයා දැන් ලොකු පිළිම විතරයි කරන්නේ. ඒකයි හම්බවුනේ නැතොත් කියන්න නිව්වේ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    bump
    සෑහෙන ගානක් යයි මම හිතන්නෙ
    අත උඩ තියාගන්න පුලුවන් සයිස් එකකුත් 3000+ වගේ වෙනවා නේද