1. maxboysl

    මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

    :lol::lol: ඕකට කියන්නේ කුහක කම මින් එහාට තර්ක නොකරමි
  2. maxboysl

    මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

    එතින් දැන් මන් මෙතැන් කිවුවක්ද එහෙම එකක්?? ???
  3. maxboysl

    මැයි 19 යුධ ජයග‍්‍රහණය සමරන්නේ නෑ.. එක් ජන කොට

    එතින් උබ කියල තියෙන්නේ ගති බූන ගැනද modas පෙනුම ගැන නේ:lol::lol:
  4. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය...
  5. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    දැන් මෙහෙම හිතුවෙඔත් මචං. මම භුක්ෂුවක් සිල්වත් නැහැ. මම චීවරේ පාවිච්චි කරන්නේ මගේ වාසියට. එතින් මට දෙනවට වඩා සිල්වත් නමකට දානයක් දෙන එක පිනක් නෙමයිද
  6. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    ඔව් මචං එක හරි බුද්දාගමේ විදියට........ එ නිසා භික්ෂුන් සුකොපබෝගී ජිවත ගත කිරීම ප්‍රතිකෙෂේප කරන්න බැහැනේද ??
  7. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    මට පින කුසලය යන්න පැහැදිලි කරගන්න නෙමයි ඕනි උනේ?? දැන් මට පින හා කුසලය අතර වෙනස පැහැදිලි. ආයිත් වචන හරබ කරන එපා. ඔයත් දන්නවා මාත් දන්නවා මම මෙතන පින කියන්නේ කුසලය කියන එකයි මම අදහස් කලේ කියල . ඒ නිසා කියන දෙය එක ඔස්සේ කියන්න.
  8. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    හරි මචං මට තේරුනා. කුසල කර්මය කියන දේ. එත් මම හිතනවා බුදුන්වහන්සේ සිටියානම් තමුන්ට කරන අනෙක විද පුජාවන් වලට මිල කරන මුදල් අසරනටන්ට පිහිට වෙන්නට යොමුකරන්න මගපෙන්වාවී කියල. මම වැරදි වෙන්න් පුළුවන්. එත් මම විෂවශ කරනවා එයයි වෙන්න ඕනි කියල
  9. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    වචන හර්බ කරන්න නෙමයි මම අහපු දේ කියන්න. දැන් ඔයා මෙච්චර වෙලා පින කියල කිඌවෙ පිනායාම කියන එකටද ?? කුසල කර්මය කියන එකටද
  10. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    ඔව් මු සක්කිලියෙක් වගේ හැසිරෙනවා. මුට තියෙන්නේ කැපී පෙනීමේ ආශාව, පොරක් වීමේ උන, මිනුසුන්ගේ ආකර්ශය දිංගැනීමේ ආශාව
  11. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එහෙම කරොත් වැරදිද දැන් මෙතන පලතුරු දන්සලක් දීලා තියන නිසා මම එක කිවේ.. පලතුරු අපරාදේ කියල තිබ්බම ඒවා දන්සලක් දුන්න කියල කිවුවනේ ??
  12. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    එල එල එත් උබ තව තැන් වල සමාජවාදය හොදයි කියලත් තිබුනා:) හොනස්ට් එහෙම ඉන්න කලේ
  13. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    නැහැ නැහැ එක පිනක් වෙන්න් කොතනද ? කාටවත් කරදට්‍යක් කරන්නේ නැහැ කියල පින් සිද්ද වෙන්නේ නැහැ
  14. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    උබ කියල තියනවා මචං. උබ බොරුවට මතක නැහැ කියන්නේ..
  15. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    දැන් අපි පොත් පත් මොනා හරි ඇදුම් පැළදුම් අරගෙන අපිට පුලුවන්ද බුදුහාමුදුරුවන්ට පුජා කරන්න ?? එට පස්සේ ඒවා නැති බැරි ඉගන ගන්න කෙන්ක්ට දෙන්න පුළුවන් ?? මෙහෙම කලොත් කොහොමද කර්මය ??
  16. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    එක ඇත්ත. උබ හරි එත් මම දැක්ක උබ එකතැනක සන්නස්ගල හොදයි.... මහින්දට සප් එක දුන්න. සන්නස්ගල ජාතික වීරයෙක් කියල තියනවා
  17. maxboysl

    My new කිටීලා

    එල එල උන් හෙන කෙට්ටුනේ බන්
  18. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    මම උඩ කියල තියන එක උබ කියල තියනවා මේකෙම ත්‍රෙඩ් එකක එහෙම නේද ??
  19. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එතන පරහක් තියනවා. එතොට හොරකම් කරලා හෝ දනය උපයගන්න අයට පින් කරන්න අවස්ථාව තියනවා අවංකව ජිවිතේ සරි කරගන්න මිනිහෙක්ට වඩා වාරගානක් ??
  20. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    එක ඇත්ත. උබ හරි එත් මම දැක්ක උබ එකතැනක සන්නස්ගල හොදයි.... මහින්දට සැප එකේ දුන්න. සන්නස්ගල ජාතික වීරයෙක් කියල තියනවා

    No contents