1. maxboysl

    [IMG] Sri Dalada Perahara. (1800-1900)

    [IMG] Sri Dalada Perahara. (1800-1900)
  2. maxboysl

    එල

    එල
  3. maxboysl

    මචං FB වීඩියෝ බාන්නෙ කොහොමද

    මචං FB වීඩියෝ බාන්නෙ කොහොමද
  4. maxboysl

    කොටුව maliban Street.

    :rofl: ඔරුගොඩවත්තේ ඉදන් කොටුවට යන්න දන්නේ නැති උබ කසාද බදිනවද බන්:baffled::baffled:
  5. maxboysl

    Happy Wedded Life Meva

    මම මෙවන්ගේ ඉස්කෝලේ මචං.. :yes:
  6. maxboysl

    Happy Wedded Life Meva

    එල එල.. මේවා තමයි මචං ඇපල් පොන් එකට එළකිරි රේඩියෝ ඇප් එකත් හැදුවේ
  7. maxboysl

    Happy Wedded Life Meva

    මම ගියා එයේ වේඩින් එකට. පොටෝස් වත් ගන්න බැරි උනා එකයි මම ත්‍රෙඩ් එකක් දැම්මේ නැත්තේ. මේවා කියන්නේ මගේ ඉස්කෝලේ 7 වසරේ ඉදන් එකට හිටපු යාලුවා. හම්බෙච්ච් හොදම යාලුවන්ගෙන් එකෙක් [/CENTER] :yes::yes: විවාහ දිවිය සර්වප්‍රකආරයෙන්ම සාර්ථක වේවා කියලා නැවතත් සුබ පතනවා
  8. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    :D:D එහෙම පුද්ගලයෙක් නැහැ කියන්නේ බොරුව මට්ටු උන නිසා විලි වහගන්නද:D:D නැට්ටේ ඉදන් ගොම නේ යකෝ:D
  9. maxboysl

    sinhala sinduwaka theruma

    සරල උපමාවක් නේ මචං තියෙන්නේ... ගීතයේ කියන කෙනාට තමන් ආදරෙය කරන කෙනා අයිති වෙන්නේ නැහැ. එත් ඒ කෙනාගේ සතුට දියුණුව බලලා එයත් සතුටු වෙනවා. ඕකයි සරල තේරුම
  10. maxboysl

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    අහක ඉන්න මව ගාව ගත්තේ මොකටද නහයෙන් අඩන කොල්ල:angry::angry:
  11. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    හා එත් මම හිතනවා අසරණ සතෙක්ගේ ජීවිතය බෙරණ එක හොදයි කියලා.:yes: ඔය වගේ සිද්දි වලදී සමහර බුදුදහමේ එන දේවල් වලට වඩා මගේ තීරණය හොදයි කියල හිතනවා. මම මේ සම්පුර්ණ ප්‍රතික්ෂේප කරනවා නෙමයි. එත් සමහර තැන තියනවා මම හරි කියල හිතෙන දේ හා ගැටෙන:yes:
  12. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    :lol::lol: උබලා ඇත්ත වගේ නේ දාන්නේ:lol::lol:
  13. maxboysl

    මෝඩයා

    මම කියන්නේ එකෙඉනෙක සම්බන්ද කරලා මචං......
  14. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    දැන් මචං අපි සල්ලි වියදම් කරලා බුදුපිළිමයක් හදන එකද වටින්නේ ?? ඒ සල්ලි වෙන දානයක් වගේ දෙකට දුන්නොත්ද ?? නැත්තම් සතෙක්ගේ ජිවිතයක් බෙරුවොත් ?? මස් කඩේකින් වගේ
  15. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එල එල මචං සෙට් එකටම තැන්කු රේඩියෝ ශෙනික් හෙළයෙක් අස්මි ඔක්කොටම
  16. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    මම දිවයින් පත්තරේ ගිය සෙට් එක බැලුව මචං.
  17. maxboysl

    ආදරණීය සංගාට

    වුන්ම්ම්ප්

    No contents