1. maxboysl

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    :rofl::rofl: උබ එතින් හැම එකටම මව ගව ගන්නේ සැහෙන රිදිලා තියන නිසානේ. ඔය වීඩියෝ එක දැක්කම මතක් වෙන්නේ උබ නයෙන් ඇදගෙන හොටු පෙරාගෙන ඉන්නව :rofl::rofl:
  2. maxboysl

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    :yes::yes: උබත් ඉස්සර ඔහොම ගුටි කල තොඉයන නේද:D
  3. maxboysl

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    :D:D ඔව් ඕව ඇත්ත තමයි අර අච්චර කඩේ ගිය ගයෙසහ්ට ගහපු හැටි:D
  4. maxboysl

    rep denna puluvan una gaman denava patta thred eka

    rep denna puluvan una gaman denava patta thred eka
  5. maxboysl

    mokadda

    mokadda
  6. maxboysl

    Happy Wedded Life Meva

    යකෝ උබ වෙරි නැතුවද ටොයිලට් අස්සේ රිංගුවේ තනිකර වලත්ත්ක්ම තොනම්:angry::rofl:
  7. maxboysl

    වතුර බෝතල්........

    පට්ට
  8. maxboysl

    Happy Wedded Life Meva

    :rofl::rofl: මට මතයි සිං එක හරියටම. උබ ගුටි කනකොට වෙරි මරගාතේ තාප්පයක් ගැන කිව්වුව. උබ තාප්පයක් කියල හිතාගෙන චු කරටා තියෙන්නේ ලේදුස් ටොයිලට් එකේ විත්තියකට අක ඇතුලට රිංගල :rofl:
  9. maxboysl

    Happy Wedded Life Meva

    නැහැ නැහැ ඒ මම නෙමයි. මම ඩාන්ස් කරන්නේ නැහැ. දන්නේ නැති නිසා. එත් මම දැක්ක උබව බිලා ලේඩිස් ටොයිලට් එකට රිංගලා ආච්චි කෙනෙක් ගෙන් ගුටි කෑවේ. මම එසිද්දිය නිසාමයි උබ එක්ක කතා නොකළේ අදුරගෙනත්. දැන් කියන්න එපා උබ චු කරන්න දන්නේ නැහැ කියල
  10. maxboysl

    Happy Wedded Life Meva

    පට්ට පට්ට
  11. maxboysl

    මචං අර සයිට් එකෙන් හරි යන්නේ නැහැ. වෙන් එකක් නැද්ද

    මචං අර සයිට් එකෙන් හරි යන්නේ නැහැ. වෙන් එකක් නැද්ද
  12. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    එහෙම එකක් නැහැ මචං චේතනාව මුලික් වෙන්ව කියල කියන්නේ එකනේ.
  13. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    ඔව් මට එක තේරුනා. මම මුලදී පින කියල අදහස් කලේ කුසලය එකයි මම කිබ්ව්වේ:yes:
  14. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    මට ලිපිය තේරුණා එක හරි. එත් මම කතා කරගෙන අවේ පින = කුසලය කියන පදනමින් කියල ඔය දන්නවා ඇතිනේ. එකයි මම කිවුවේ වචන හරබ කරනන් එපා කියල. මම පිනක් සිද්ද වෙනවද කියල අහන හැමතැනම අහල තියෙන්නේ හරි විදියට කියනවනම් කුසල් සිද්දවෙන්වද කියන එක:yes:
  15. maxboysl

    නැහැ නැහැ. සමාවෙන්න කියන්න කොහොමත් ඕනි නැහැ.

    නැහැ නැහැ. සමාවෙන්න කියන්න කොහොමත් ඕනි නැහැ.
  16. maxboysl

    චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

    වචන හර්බ නෙමෙයි කියන්නේ කොහොමද ?? මම පින කියල කියන්නේ කුසල කාර්ම කියල අදහස් කරගෙන් කතා කරාම. ඔයා කියනවා පින් කියන්නේ පිතියට පත්වීම් කියල. අර සන්නසගලවගේ නේ. නැහැ නැහැ සමාවෙන්න කියන්න ඕනි නැහැ.
  17. maxboysl

    එළුවන්_ගසේ_ඇත

    පට්ට
  18. maxboysl

    [IMG] Sri Dalada Perahara. (1800-1900)

    [IMG] Sri Dalada Perahara. (1800-1900)

    No contents