1. 1

    ජනපති අනුරව බලන්න පොඩි ළමයි පොරකයි..🔴🔴😍

    පිනෝකියෝ ට පොඩි එවුන් හුඟක් කැමතියි.
  2. 1

    නුවර නිලමේ කෙනෙක් 😂😂😂

    අශොක් ලේලන්ඩ්, ටාටා වගේ ඉන්දියන් බස් එකක සයිලන්සරේ ඔතෙන්ට හිටින විදියට නවත්තලා පොඩ්ඩක් රේස් කලානම් ඔය ප්‍රශ්නය විසඳා ගන්න තිබුනා.
  3. 1

    ඇවිල්ල ඇවිල්ල සුබරු ඇවිල්ලා.....

    ඔය කියන්නේ මීට අවුරුදු විස්සකට විසිපහකට ඉහත කාලයේ සිදු වෙච්ච දෙයක්. ලංකාවේ තාමත් ඒ කාලයේ වාහන තියන නිසා ඒ කතාවත් තාම තියනවා ඇති . ඒ ප්‍රශ්න වලට විසඳුම් දීලාත් දැන් අවුරුදු දහයක් පහළොවක් විතර වෙනවා. මම මේක ගන්න හේතුව, බොක්සර් ඇන්ජිමක් තියන වාහනයක් පාවිච්චි කරන්න තිබුන ආසාවයි. මම දැනට කිලෝමීටර්...
  4. 1

    ඇවිල්ල ඇවිල්ල සුබරු ඇවිල්ලා.....

    සුබාරු අවුට්බෑක් ටුවරිං එකක් මම 2023 දී ගත්තා. අඩු මිලකට වැඩිම තාක්ෂණයක් තියන වාහනය හැටියට තමයි ඒක තාමත් සලකන්නේ. Driver Monitoring System එක එහෙම ඔස්ට්‍රේලියාව වාගේ දුර එලවන්න තියන රටවලට ඉතාම වටිනවා.
  5. 1

    මෝදි එනකොට වාහනෙත් අරන් එනවද බන්. බලපන් ඉන්දියන් නම්බර් එකක් තියෙන්නේ.

    Rajiv Gandhi also brought his car during his troublesome visit in 1987. It's a bulletproof Ambassador, (even though it's an Ambassador, it's having an Isuzu engine) which he donated to Sri Lanka. It's a typical Indian shitbox with 1/4" steel cladding with 1/2" thick glass.
  6. 1

    මේ කාටද ප්‍රස්නයක් ඇති වෙලා තියෙන්නේ?

    ඒකට හේතුව ස්වාභාවිකව වයසට යන එක හංගලා මේක් අප් දාලා, කොන්ඩේ කළු කරලා කරපු විගඩම යි. වයසට යනකොට , ටික ටික කොන්ඩේ ඉදෙනකොට ඒවා මිනිස්සුන්ට හුරු වෙන්න ඇරියා නම් කාටවත් ඔය වගේ කතාවක් කියන්න අවස්තාව ලැබෙන්නේ නැහැ.
  7. 1

    අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

    ඔය කාලේ ජේ වී පී එක, චන්ද රැස්වීම් තියන්න එපා, චන්දෙ දාන්න එපා, චන්දෙ දාන පළමු කෙනා මරණවා වගේ මෝඩ කියමන් ගොඩක් කිව්වා. (කිව්වා විතරක් නොවෙයි ඒවා බොහොමයක් ක්‍රියාවෙන්ම ඔප්පු කළා) මේ මෝඩ කියමන් වලින් වෙනත් අයත් /ආණ්ඩුවත් ප්‍රයෝජන ගත්තා. කවුරු කාට ගැහුවත් ඒකට ජවිපෙ සම්බන්ධයක් පෙන්නන්න පුළුවන්කමක්...
  8. 1

    වසර පහකට පසු ලංකාවට ආපු පළමු සුපිරි Vezal එක මෙන්න..😍❤️❤️

    ඕක ඕස්ට්‍රේලියාවේ විකුනන්නේ HRV කියලයි. මිල A $ 32900 යි. රුපියල් වලින් 6,144100 වගේ. ඒ කියන්නේ ලෝකයේ සාමාන්‍ය මිල වගේ හතර ගුණයකටත් වඩා වැඩි මිලක් තමයි ලංකාවේ තියෙන්නේ.
  9. 1

    Kumar Sangakkara 106* still better than Srilankan batsman at our team.

    It must be true. They use batting gloves to hold the bat.
  10. 1

    ඉස්සරහට නයි ප්‍රශ්නයක් එයිද

    මේකා පාට් ටයිම් නයි අල්ලන කෙනෙක් වගෙයි. ෆුල් ටයිම් රස්සාව ප්‍රයිවෙට් බස් කොන්දොස්තර වෙන්න ඕනෑ .
  11. 1

    GMOA හෙවත් "ගොමා" හි නායක ජොස්තරලාට ගණන් බෑ..! මෙන්න ඇත්ත කතාව..!

    අර 1/80 ගෙවීම, 1/120 දක්වා අඩු කළා කියලා චෝදනා කලාට, මුලික වැටුප ඉහල යාම නිසා එයින් වෙන අලාභය ටිකක් සමනය වෙනවා. කොහොම උනත් ලංකාවේ වැටුප් සහ දීමනා හදන ක්‍රමය සක්කරයාටවත් හොයා ගන්න බැරි විදියට තමයි එදා ඉඳලාම තියෙන්නේ.
  12. 1

    GMOA හෙවත් "ගොමා" හි නායක ජොස්තරලාට ගණන් බෑ..! මෙන්න ඇත්ත කතාව..!

    මෙතන තියෙන්නේ ඉලක්කම් විජ්ජාවක්. GMOA එක කතා කරන්නේ මේ අයවැයෙන්, මේ වසරේ වැඩිවෙන වැටුප ගැනයි. මේ ලිපියෙන් කියන ගණන් හිලව් වල පෙන්නන්නේ මේ අයවැයෙන්, 2025 අප්‍රේල්, 2026 අප්‍රේල්, සහ 2027 අප්‍රේල් වල ලැබීමට නියමිත (දෙන්නං කාසි) සියල්ලේම එකතුවයි. මේ ලිපියේ මුලින්ම තියන කැටගරි එකේ රු. 39,860ක්...
  13. 1

    ක්ඳානක්කටත් ලක්ශ 280 වන්දි

    ඥානක්කා ට වන්දි ගෙව්වේ කවුරුන් කරපු අලාභයකටද කියලත් කිව්වා නම් තමයි හොඳ. මම එහෙම කිව්වේ, අපේ තාත්තාත් මේ ආකාරයේ අලාභයකට රජයෙන් වන්දි ලබාගෙන තියනවා. පාර්ලිමේන්තුවේ ombudsman ගේ අත්සනින් ලැබුන, චෙක් එක සමග ලැබුන ගෙවීම් පත මගේ සමරු එකතුවේ තිබුනා. අපේ තාත්තා 80 දශකයේ අවසාන කාලේ නාවින්නේ තිබුන...
  14. 1

    තවත් සල්ලි කන්න SriLankan Airlines allocated Rs. 20 billion

    ශ්‍රී ලංකන් එක ගොඩගන්න බැරිකමක් නැහැ. දැන් තියන ප්‍රශ්නය මීට කලින් කරපු නාස්තිය (මහින්ද රාජපක්ෂ ගේ මස්සිනාගේ කාලේ) නිසා තියන ණය කන්ද නිසා කිසිම කෙනෙක් මේක ගන්න හෝ joint venture එකකට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ ණය ටිකක් හරි අඩු කරගන්න රජය මැදිහත් වෙන එක තමයි දැනට තියන එකම විසඳුම. එහෙම නැතුව මේක...
  15. 1

    මිට්සුබිෂි, පෙරෝඩුවා සහ ජේඑම්සී වාහන නව මිල ගණන් නිවේදනය කෙරේ..........onna dan ganilla aduwata thiyenne

    ලබන පළවෙනිදා (01/03/2025) ඉඳලා මේක (Mitsubishi ASX) ඕස්ට්‍රේලියාවට ගෙන්නන්න දෙන්නේ නැහැ. AEB (autonomous emergency braking) නැති වාහන එදා ඉඳලා විකිණීම තහනම්. මේක විතරක් නොවෙයි මිට්සුබිශිලාගේ Eclipse Cross සහ Pajero Sport දෙකත් තහනම්.

    No contents