අවුලක් නෑ බන් තමන්ගෙ අවශ්‍යතාවයටනෙ ගන්නේ. පහසුව, අසනීප නිසා ගන්න එක අවුලක් නෑ. මම කිව්වේ අද කොල්ලෝ ගෑනු බයික් ගන්න එක හෙන ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒ මදිවට උන් හිතන් ඉන්නේ උන් පදින්නේ රේසින් බයික් කියලා, ස්කූටර් වලට වඩා හොද බයික් නෑ කියලා. ඕකුන්ට ක්ලච් බයික් එකක් දුන්නම මීටර් 5ක් යන්න බෑ.