එහෙම ලේසි නෑ බන්. හිතපන් මිනීමැරුමක් උනාම ඒක හිතාමතා කල එකක් වෙන්නත් පුලුවන්, අත් වැරදීමක් වෙන්නත් පුලුවන්, ආත්ම ආරක්ශාවට වෙන්නත් පුලුවන්, තවත් හේතු තියෙන්න පුලුවන්. එතකොට එකම හැන්දේන් ඔක්කොටම බෙදන්න බෑ. වෙන වෙන හැදි පාවිච්චි කරනකොට ලෝයර්ස්ලට පුලුවන් හේතුව වෙනස් කරන්න. ඒ නිසා මැරුව නම් එල්ලුම්...