1. ප

    බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි

    ඇයි ඔය ගැන කියන්න ගිහිං මම හම්බයෙක් වුනානෙ. කොණත් නැති වුනා :rofl:
  2. ප

    බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි

    හරි සන්තෝසයි. :lol: අපි ඒ කාලෙ ඉඳංම කිවුවා බෙබසේ කියන්නෙ මහින්දගෙ ඇට ලෙවකන සංවිධානයක් කියලා :D
  3. ප

    Dialog tv vs peo tv ?

    Dialog තමයි මට නම් :yes:
  4. ප

    Nexus 5

    Nexus 5 ගන්න එපා Nexus 6 එනකං ඉන්න. Nexus 5 එකේ ගනනුත් බහියි Nexus 6 ආව ගමං. Wait :)
  5. ප

    help please

    කරපට් වෙලා :(
  6. ප

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    අවුරුදු 17ක කෝස් එකක්? ගෝඨාභය මහත්තයා අන්තිමට හිටපු කෑම්ප් එක අවට මිනිස්සු (අපෙ සීයා ඇතුලුව) කියන්නෙ නම් පැනපු කතන්දරේ :D ඒත් ඒ පැත්තෙ වැඩිය කලබල තිබිලා නෑ ඒ දවස්වල :yes:
  7. ප

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    හමුදා සේවයෙන් පැනලා ගියපු අයට විශ්‍රාමික කියන්නෙ නෑනෙ. ඒ අයට ගෙවීමක් කරලා වගේ විශ්‍රාම යන ක්‍රියාපටිපාටියක් තියනව නේද? එහෙම එකකින්ද මෙයා විශ්‍රාම ගිහිං තියෙන්නෙ? මොකද 89 රටින් පැන්නට පස්සෙ මෙයා ආයෙත් ලංකාවට ආවෙ 2005 හරි 2006 හරි :dull:
  8. ප

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    ඔය ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙ දුව :love:
  9. ප

    කැමතිම_රාජපක්ෂ_කවුද?

    විශ්‍රාමික කියලා ෂුවර්ද? අපෙ සීයා කියපු විදියට නම් මෙයා සේවයේ ඉද්දිම 89 කලබල කාලෙ බයේ රටින් පැන්නලු. :dull:
  10. ප

    හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්

    නොදන්න දෙයක් ඉගනගත්තා. Thanks 9+
  11. ප

    My Kidney for sell

    මඩක් වගේ. GTගෙ මල්ලිද ඔයා? :eek:
  12. ප

    ::::Cool Ebay Gadgets III::::

    Will ship to Sri Lanka. Read item description or contact seller for shipping options.:rofl:
  13. ප

    රූපවාහිනියට රිදිලා ,,,,

    හුරේ ලගදීම අපිට ගමේ බයියව පුල් HD වලින් බලන්න පුළුවන්..
  14. ප

    walathara house

    walathara house big house so sonnaya hide and hit your thatte from manne so no go friend :no:

    No contents