1. ප

    Honest_Killer ද_මේ?

    Truth Hurts :rofl:
  2. ප

    කවුද ඔයාලට බොරු කිව්වේ?

    :oo: හපන්න එන කතාවක් නෙවෙයි බං බල්ලෙක් උඹව හැපුවොත් උඹ බල්ලව හපනවද කියලා මම ඇහුවෙ? බල්ලා ස්වභාවයෙන්ම හපනවා ඒකෙ අරුමයක් නෑ. අපි ඇයි බල්ලව හපන්නෙ නැත්තෙ? අපි උට වඩා උසස් මනසක් තියනවා. ඕකම ආදේශ කරපං බෞද්ධයෙකුටයි වෙන ආගමක මිනිහෙකුටයි. බල්ලා හැපුවා. ඌ අනාගතේදිත් හපයි. ඒත් අපි බල්ලාව හපන්නෙ නෑ...
  3. ප

    කවුද ඔයාලට බොරු කිව්වේ?

    බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපනවද බං? සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට :rofl: ඇත්ත ඇත්ත උඹ බුදු සරණ කෙසේවෙතත් අබසරණ ගිහිං කියලා නම් පේනවා :D
  4. ප

    ???????????????????????????

    ගලඋඩරුන්නේ මොට්ටපාල :rofl:
  5. ප

    කවුද ඔයාලට බොරු කිව්වේ?

    ගොඩක් ඒවගෙ අනික් ආගම් වලට නිග්‍රහ කරන වෛරය පතුරවන අදහස්නෙ තියෙන්නෙ. ෂුවර්ද මේවා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ තියන කරුණු කියලා? :eek:
  6. ප

    හිනා හිනා-අජිත් රෝහණ

    මෙයා උගතෙක්. ඒත් කරන්න දෙයක් නෑ රස්සාව රැකගන්න එපැයි :(
  7. ප

    හයිබ්‍රිඩ් වාහනයද ජීවිතයද වටින්නේ මාර ප්

    උඹෙ ලුණු ඇඹුල් මදි යකෝ මේකෙ එවුං තම්බන්න :rofl:
  8. ප

    මහින්දට තුන් පාරක් බෑ

    වැඩි සද්ද බද්දයක් නැත්තෙ වැඩේ අල වෙලා වගේ. උඹ කියපු විදියට ජනමත විචාරණයකින් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න වුනොත් දැං තත්වෙ හැටියට ඒක මහින්දගෙ අවසානෙ තමා :)
  9. ප

    customs eken liyumak aawa bn

    උඹෙ වයස කීයද බං?
  10. ප

    කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A මාදිලිය - meka use kalara thiyenawada

    ඔවු අපෙ ගෙදර බිල 3000 විතර කලින් ආවා දැං 200යි එන්නෙ ඔය අයිටම් එක හයිකලාට පස්සෙ. :rofl:
  11. ප

    Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

    China කියන්නෙ අමුතු රටක් බං උංගෙ ආණ්ඩු මිනිස්සු ඔන්ලයින් සර්ච් කරන්නෙ මොනාද වගේ හැම මගුලක්ම මොනිටර් කරන සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා ෆෝන් OS පවා Customize කරලා තියෙන්නෙ ඒ දේවල් වලට. ෆෝන් එකෙන් ඉන්ටනෙට් කනෙක්ට් වෙන්නෙ China Government Proxy එකක් හරහා වගේ සීන් ලු තියෙන්නෙ. OnePlus One එකේ Chinese...
  12. ප

    Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

    කන්ට්‍රි ලොක් නෙට්වර්ක් ලොක් පයනු නෑ ඒත් China Market එකට ගහන ෆෝන් වල OS එක Android වුනත් Highly restricted. Oneplus One එකේ එහෙම ඔය කේස් එක තියනවා. පොඩ්ඩක් හොයලා බලලා ගනිං :yes:
  13. ප

    Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

    70 දීලා S5 එකක් ගනිං :D
  14. ප

    යකින්නියක්

    ආහ් රට්ටරං සෙවල පෙරනවා වගේ :rofl: එල එල :D
  15. ප

    Xiaomi Mi4 ෆෝන් එක ගැන ඇත්තම ඇත්ත ටික

    ලංකාවෙන් Xiaomi, OnePlus One වගේ ෆෝන් ගන්න එක තේරුමක් නෑ, ඕවා ගනං අඩු ඒත් දැනට තියන Flagship Phones එක්ක compare කරන්න පුලුවන් specs තියන ෆෝන්. ලංකාවට එද්දි ඕව අස්ප ගනං. ඒ ගනං දීලා ඔය ෆෝන් ගන්න එකේ තේරුමක් නෑ.
  16. ප

    ARAKKU prashnayak

    අපො මෙන්ඩිස් තනිකර ආටිෆිෂල්නෙ :O

    No contents