බෞද්ධ නායකයෙක් හොයාගන්න ප්‍රශ්නයක් තියනවා. එහෙම හොයාගන්න පුලුවන් නම් හොඳයි. ඒත් කල්පනා කරලා බලන්න ලංකාවෙ මැතිවරණ ක්‍රමය අනුව ඔය බෞද්ධ ලේබල් එක ගහගත්ත ජනාධිපති කෙනෙක් බිහි වෙයිද මේ කපේට? 51% ගන්න පුලුවන් වෙයිද ජාතියක් ආගමක් ඉස්සරහට දාගත්ත ජනාධිපති අපේක්ෂකයෙක්ට? :no:
ඔන්න ඔය රික්තකේ තමයි මහින්ද...