බොරුවට ස්ටෙරොයිඩ් අරන් මම natural කියන්න ඕන නෑ නෙ බන්..
ගත්ත නම් ගත්ත කියන්න ඕන.. arnold,රොක් ඔය ලොකු ලොකු ඇගවල් වල පස්සෙන් ඉන්නෙ ස්ටෙරොයිඩ් තමයි..
දැන් ඔය video එක හදපු එකා වෙන bodybuilding forum එකක ගිහින් මම natty කියල ඕක දැම්ම නම්..
ඇට දෙක ගලෝනවා ඕකගෙ..
මචං whey වල side effects නෑ...