ඔය gym එකකට මුලින්ම යන බිගිනර් කෙනෙක් ට දෙන schedule එකක් නෙ..
මුලින් අඩුම තරමෙ අරව ටික වත් ගහල ඇග හොදට පදම් වෙලා එන්න ඕන..
dead lifts ගහත හැකි ප්‍රශ්නයක් නෑ..
අඩුම මාස හතරක් පහක් ගිහින් වගේ ගහන්න ගණන්න ව නම් හොදයි..
dead lift කියන්නෙ compound exercise වල king..
අනිවාරෙන් ගහන්න ඕන..
මේ thread...