තරහ වෙන්න එපා මචං කිව්වට..
ඔච්චර නොන්ජල් වෙන්න එපා බන්...
ටිකක් කොන්ද කෙලින් තියන් ඉදපන් නැත්තම් කොහොමත් මිනිස්සු උකේ අරින්න තමයි හදන්නෙ..
ග්‍රාම සේවක බනී කියල බය වෙනව කියන්නෙ නිකන් පොඩි එකෙක් වගේ නෙ බන්..
ග්‍රාම සේවක ලොකුද ? හිටියොත් දෙකට නැමී දෙවියොත් උකේ අරී කියල කියන්නෙ නිකන් නෙවේ..
අනික...