අරූ ඇඩික්ට් වෙලා හිටියෙ..
ඩේලි බේසිස් අරූ කෝල් කර කර එනව මූව එක්කන් යන්න..
පාන්දර දෙක තුන වෙනකන් සෙල්ලම් කරල..
උදේ ඔෆිස් ඇවිත් ඌ නිදි කිර කිර ඉන්නලු හෙන ගහල වගේ..
කට්ටිය අහනව ලු මොකෝ කියල..
අන්තිමට මූටම එපා වෙලා කිව්වලු මට බෑ කියල..
මුන් ත්‍රීසම් නෙවේ දාල තියෙන්නෙ මුලින්ම කියල දෙන්නම එක්ක එකට...