~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හප්පට සිරි update එකෙන් පස්සේ ශෝට්කට් වැඩකරන්නැ කියහන්කෝ :angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රණ හංස යුවල නිමල නිල් ජලාශේ
    මන නන්දනීය දසුන් නංවනා
    සිහින යහනේ
    දකින සිහිනේ
    රතු රෝස මලක් ළයට ළංවුණා
    පෙමින් බැඳුනෝ
    සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රන හංස යුවල නිමල නිල් ජලාශේ

    ගල් ලෙන්හි සැඟවූ කුමාරී
    මුදවන්න තුරඟුන් අරා
    ආවා සෙ කුමරෙක් පුරාණේ
    කුමරා මගේ එන්නෙදෝ
    ඔහු ආදරෙයි
    මා ආදරෙයි
    මුළු ජීවිතේ

    රණ හංස යුවල නිමල නිල් ජලාශේ
    මන නන්දනීය දසුන් නංවනා
    සිහින යහනේ
    දකින සිහිනේ
    රතු රෝස මලක් ළයට ළංවුණා
    පෙමින් බැඳුනෝ
    සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රන හංස යුවල නිමල නිල් ජලාශේ

    සංසාර සංසාරයේහී
    උන්නාලු ඔහු මා ළඟින්
    දොරගුල් දමා හැංගුවත් මා
    සඟවන්න බෑ පෙම් හැඟුම්
    අප ප්‍රේමයේ
    සංග්‍රාමයෙන්
    ජය ගන්නවා

    රණ හංස යුවල නිමල නිල් ජලාශේ
    මන නන්දනීය දසුන් නංවනා
    සිහින යහනේ
    දකින සිහිනේ
    රතු රෝස මලක් ළයට ළංවුණා
    පෙමින් බැඳුනෝ
    සිතින් දකිනා
    ඒ සිහින මහද මියුරු කල්පනා
    රන හංස යුවල නිමල නිල් ජලාශේ..