හින්දි නිලියො දෙන්නෙක්.........
මම සිංදු දෙකක් දාලා ඇති තෙරුම් එක්ක......එකෙ ඉන්නෙ ශ්‍රද්දා කපූර්........එයාගෙ තාත්තා ශක්ති කපූර්........
අනික් කෙනා සෝනම් කපූර්.....සාවරියා,ප්ලේයර්ස්,ප්‍රෙම් රතන් දන් පායො වගෙ ෆිල්ම් වල හිටියෙ එයා.......
එයාගෙ තාත්තා අනිල් කපූර්........