~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සෝනම් ශ්‍රද්ධා කියන්නේ කවුද කියල ඉස්සෙලා කව්රුහරි කියහන්කෝ.. පස්සේ බැරිය නිවන්සුව පතන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම එයා කිවිවෙ සිංදුවෙ හිටපු කෙනා ගැන හිතලා........සොරි නම කිවිවෙ නැති එකට........:sorry:

    හරි හරි දැන් ඉතින් නෙස්ටමෝල්ට් ගෙනිහින් බෑනේ
    දෙතුන්දාහක්වත් වියදම් කරලා සෙන්ට් කුප්පියක් ගෙනියන්න වෙනවා

    කටුස්සගෙන් නයට කියක් හරි ඉල්ලලා දෙනවකො
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝනම් ශ්‍රද්ධා කියන්නේ කවුද කියල ඉස්සෙලා කව්රුහරි කියහන්කෝ.. පස්සේ බැරිය නිවන්සුව පතන්න

    මැරිල නෑ. නිලියො දෙන්නෙක් ඉන්දියාවෙ. සිංදුත් කියනව හැබැයි
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නැ මාත් වැරදි......මම ශ්‍රද්දා ගැන හිත හිත එයා කියලා කිවිවෙ ශ්‍රද්දාට.......ඔයා සෝනම් ගැන හිතලා එයා කියලා ඇහුවා..මගෙයි වරද නම නොකියපු එක.........සොරි...:D

    හරි අව්ලක් නෑ..ඉදිරියට යමු අපි වැරදි අඩුපාඩු පිලිගෙන හදාගෙන... :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෝනම් ශ්‍රද්ධා කියන්නේ කවුද කියල ඉස්සෙලා කව්රුහරි කියහන්කෝ.. පස්සේ බැරිය නිවන්සුව පතන්න

    හින්දි නිලියො දෙන්නෙක්.........
    මම සිංදු දෙකක් දාලා ඇති තෙරුම් එක්ක......එකෙ ඉන්නෙ ශ්‍රද්දා කපූර්........එයාගෙ තාත්තා ශක්ති කපූර්........

    අනික් කෙනා සෝනම් කපූර්.....සාවරියා,ප්ලේයර්ස්,ප්‍රෙම් රතන් දන් පායො වගෙ ෆිල්ම් වල හිටියෙ එයා.......
    එයාගෙ තාත්තා අනිල් කපූර්........
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි දැන් ඉතින් නෙස්ටමෝල්ට් ගෙනිහින් බෑනේ
    දෙතුන්දාහක්වත් වියදම් කරලා සෙන්ට් කුප්පියක් ගෙනියන්න වෙනවා

    කටුස්සගෙන් නයට කියක් හරි ඉල්ලලා දෙනවකො

    බලන්න එක්කන් යනවා මදි වෙලා තව සෙන්ට් කුප්පිත් ඉල්ලනවා.....:angry::angry:ඩියුටිෆ්‍රී ගමු........සල්ලි හම්බුනා ඇති වෙන්න....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ දෙවාලෙ සල්ලි ගන්න ගන්න කියලා චෙක් එකක් දුන්නා...
    චෙක් දුන්නට වැඩක් නෑ අකවුන්ට් එකේ සතයක්වත් නෑ.

    ඔය අතේ කරේ තියෙන එකක් උකස් තියන්න තමා වෙන්නේ