මචං ලා , තාත්තට hearing aids ගන්න බැලුවේ. vision care එකට ගියා. එකේ තාත්තට ගැලපෙන එක තිබ්බේ එකක් 145000/- ගානේ, සෝ කන් දෙකටම දානවා නම nearly 300000/-.
ගාන වැඩි නිසා තාත්ත කැමති නෑ .
මටත් හිතුනා මේක over priced ද කියල
මේ ගණන් හරිද? මෙච්චර ගානක වෙනවද? (digital eka, not analog)
hearing aids ගන්න...