Good Wiper blade set

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    Banz හොද wiper blade set එකක් කියපල්ලා. Wilita කියල එකක් දැම්මා මාස එක හමාරකට විතර , දැන් හරියට පිහිදෑවෙන්නෙ නෑ. රු 2500 ක් ද කොහෙද උනා. එපා වෙලා ඉන්නෙ.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි බං මේ සල්ලි නැති එවුන් වගේ ජරා Wiper blades දාන්නේ? දාපන්කෝ යකෝ BOSCH දෙකක්. ලොකු ගානක් වෙන්නේ නෑ.. ඔය ගත්ත එකට වඩා අඩු වෙයි. ඕනෑම කොලබ පැත්තේ කඩවල තියෙන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,814
    6,687
    113
    38
    Galle
    ඇයි බං මේ සල්ලි නැති එවුන් වගේ ජරා Wiper blades දාන්නේ? දාපන්කෝ යකෝ BOSCH දෙකක්. ලොකු ගානක් වෙන්නේ නෑ.. ඔය ගත්ත එකට වඩා අඩු වෙයි. ඕනෑම කොලබ පැත්තේ කඩවල තියෙන්නේ.
    Pakak kiyanawa. Ganna thibba deka thama gaththe