උඔලා වගේ උන් තමා විද්‍යාෙවන් ඔප්පුකරන්න ඉස්සර ගැලිලියෝ ගිලී ලට අයිසැක් නිව්ටන්ලට අයින්ස්ටයින් ලට පලුයනකන් බැන්නේ. අපිට නොපෙනුනා කියලා හැම දෙයක්ම නෑ කියන්න බෑ... අපේ ඇසට පේන දෘෂ්ඨි පාරාසයත් අඩුයි කනට ඇහෙන පරාසයත් අඩුයි.... ඒ රාමුවේ කොටුවෙලා ඉන්න අපිට ඉට පිටින් තියන දෙවල් ගැන තර්ක කරණ එක මහා මොඩ...