ඇත්තටම මේ පත්වෙන එන දේශපාලක්ඤයෙක්ටවත් අවංක හැඟීම් නැත්තේ ඇයි...............
කිසම කෙනෙක් සාමාන්‍ය ජනතාව ගැන හිතන්නේ නැහැ.........
මුං කොහොම හර්දසාක්ෂිට මූනදෙනවද මන්දා........
ආණ්ඩුව ඉහගෙන කනවා..............
විපක්ෂය බොරදියේ මාළු බානවා.............
කොයි පක්ෂේ ඔය තැන්දෙකේ හිටියත් කරන්නේ ඕක...