NIIT එකට මොකද වුනේ?

dabigsilva

Member
Mar 21, 2015
11
1
0
NIIT එකට මොකද වුනේ?

මචං NIIT කියලා IT Training institute එකක් තිබුනා. ඒක තවම තියෙනවාද බං? මෙකද මං එකේ 2005 DNIIT COURSE එක කලා. එතකොට Union place Colombo 02 එෙකයි bambalapitiya එෙකයි COURSES තිබිබෙි.Website එකත් නැ Facebook එකේ contact number එක call කලාම Number එක වැරදියි කියනවා. ඒක තව තැනකට අරන් ගිහිල්ලාද?
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ටෙක් ශ්‍රී ලඞ්කා එක ගැනත් දැනගන්න ඕනෙ :D
ඒකත් අතුගෑවිලා ගියැයි :D
ඉස්සර මිලිතප්පර සීයෙන් සීයට ඇඩ් දැම්ම :baffled: