මං නං කියන්නෙ කලින් ජනාධිපතිවරණෙටයි මෛත්‍රීට ඉදිරිපත් වෙන්න තිබ්බෙ :yes: :yes:
එහෙම වුනානං මෛත්‍රී පරදිනව :yes:
මහින්ද මෛත්‍රීට බොරු නඩු දාල හිරේ දාල ප්‍රජා අයිතිය නැති කරනව :yes:
පාර දිගේ බල්ලෙක් වගේ ඇදං යනව :yes:
එහෙමනං මේ පාර ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ සරත් ෆොන්සේකා :D
ෆොන්සේකා කියන්නෙ...