F = ye/l
F කියන්නෙ බලය.. මේකෙදි 1g
y කියන්නෙ ගැහුවෙ ලැම්ඩ ගහන්න බැරිහින්ද.. ඒක ප්‍රත්‍යස්තතා මාපාංකය :yes:
e කියන්නෙ විතතිය. මේකෙදි 1/100 meters
l කියන්නෙ ස්වභාවික දිග.. මේකෙදි 1 meters
g = y/100
y = 100g
දැන් ඕකට දාපං ශක්ති සංස්තිථිය..
ශක්ති සංතිථියෙදි චාලක ශක්තිය ශූන්‍යය වෙනකං තන්තුව ඇදපං...