1. markhaloce

    Mama ada IF diet ekaka start kara!!

    උගෙ බොඩිය හැදුනෙ අර කැප්සියුල් එකට දාල මොනාද ඉන්ජෙක්ට් කලාම බූරුවො :lol:
  2. markhaloce

    සීට්ටු

    සල්ලි එකතුකරන්න බැරි උන් ටිකක් අල්ලගෙන උන්ගෙන් ශේප් එකේ ගොනාට අන්දල කීයක් හරි කඩාගෙන උන්ගෙ සල්ලි උන්ටම එකතු කල්ල දෙන වැඩක් :yes: :yes:
  3. markhaloce

    Hadissiyak - හදිස්සියක් *******

    ඇපෙක්ස් ඒ පුර 002 න් ටයිප් කරන්න පුළුවන් එකක් නම් හදාගෙන යනව :yes: :yes: හදල ඉවර වුනාම ඕන්නං දෙන්නං :yes:
  4. markhaloce

    ලොව භයානකම ජෛව අවි 10

    ලොකු ස්පේස් ස්ටේශන් එකක් හදල ජාති ආගම් කුල භාශා මහද්වීප බේද නැති සයන්ටිස්ට්ස්ල ගිහිං ඒකෙ නවත්තල මිනිස්සු ඔක්කොම මැරෙන බයෝ වෙපන් එකකිං ගහල පෘථිවියෙන් මිනිස් ශිෂ්ඨාචාරය නැති කල්ල දාන්න ඕනෙ :yes: :yes: :yes: රෙප් :yes:
  5. markhaloce

    වැඩසටහන් මතවිමසුම

    ධර්මාශෝක නෑ.. ඌ ඕනෙ තරම් මිනීමරල තියේ :yes: :yes: :yes: මං කියන්නෑ රජෙක් වුනාම මිනීමරන්න ඕනෙ කියල :D මං කියන්නෙ යකෝ රජෙක් වුනාම රජෙක් වගේ පෞරුෂයක් තියෙන්න එපෑ නැලවිලා හරියනවයැ.. කොරියන් කතා වල රජවරු බබ්බු වගේ නැලවෙනවනෙ.. :no: :no:
  6. markhaloce

    Skype උදව්.......................

    PM එකක් දැම්ම :yes: :yes: :yes: :yes:
  7. markhaloce

    ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

    වැද්දො එන්නෙ විජයගෙ ලමයි දෙන්නෙක්ගෙන් නෙමේද ? :eek:
  8. markhaloce

    YouTube වීරයෝ

    ඒක නං ටිකක් හොඳයි වගේ :D
  9. markhaloce

    ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

    :shocked: :shocked: :shocked: තෝ කිව්වාමයි සිඞ්හලයො දිනේ දැක්කෙ :lol: :lol: :lol:
  10. markhaloce

    YouTube වීරයෝ

    මං ඕකෙ ඔරිජිනල් එක අහලත් නෑ සිඞ්හලයෝ :lol: :lol: මට නම් ඇහුනෙ අඳෝනාවක් වගේ :no: :no: වීඩියෝ එක නම් ටිකක් හොඳයි :yes: :yes:
  11. markhaloce

    ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

    ලේ වර්ග හතරයිනේ බං තියෙන්නෙ :baffled: :baffled: ඉතිං ඉන්ඩියන් වුනත් අප්‍රිකන් වුනත් ඇන්ටාක්ටිකන් වුනත් ඔය හතරෙන් එකක් එපෑ තියෙන්න :D දල්ලෑ බම්ප් :no: :no:
  12. markhaloce

    Game of Thrones Season 5 Episode 1 - Sinhala Review

    පට්ට.. රිප්ලයි දෙකයි :( ස්වප්නා ගැන දැම්මනං බලන්න බැරියෑ කමෙන්ට්ස් ගොඩ :( දිගටම කරගෙන පලයං :yes: :yes: රෙප් :yes: :yes: කවද හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆෑන්ස් ල එකතුවෙලා ස්වප්නා බලන උන්ගෙ ගෙවල් වලට ගිහිං ස්වප්නා බල බල ඉන්දැද්දි බෙල්ල කපමු ස්පැරෝව්ස්ල කලා වගේ :yes: :yes:
  13. markhaloce

    ...:::Quotes:::....

    වැරදි කිරීම මනුශ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් මම දෙවියෙක් නොවෙමි :D
  14. markhaloce

    මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට

    කට හරහා යකඩ බටයක් බස්සල හිලක් විදල ලණුවක් දාල ශර්ට් එක ගලෝල බඩ ගෑවිලා ගෙවෙන්න පාර දිගේ ඇදං එන්න ඕනෙ සරත් ෆොන්සේකට කරපුව මතක් වෙන්න :yes: :yes: :yes: බඩත් අඩුවෙනව කරපුවට විඳවීමත් ටිකක් සම්පූර්ණයි :yes: :yes: ඊට පස්සෙ ගෙවිච්ච බඩට වෙඩි තියන්න ඕනෙ වැලිවේරියෙ මරවපු මිනිස්සුන්ව මතක් වෙන්න :yes: :yes...
  15. markhaloce

    සුපිරි සොල්දාදුවන් (Super Soldiers) මෙය මිත්යාවක්ද? සත&#35

    ටැබ්ලට් ඉවර වෙනව :yes: :yes: කොහොමද මාස හය හතක් කැලෑවක් අස්සට වෙලා කරන්න මිෂන් එකක් දුන්නොත් :) එතකොට අල්ලගන්න හතුරන්ගෙ මස් කන එක ටැබ්ලට් වලට වඩා සාර්ථකයි :yes: :yes:
  16. markhaloce

    YouTube වීරයෝ

    :no: :no: :no: :no: මේක නම් අඳෝනාවක් වගේ සිඞ්හලු :no: :no: :no:
  17. markhaloce

    සුපිරි සොල්දාදුවන් (Super Soldiers) මෙය මිත්යාවක්ද? සත&#35

    You must spread some Reputation around before giving it to kaotic again. කොහොමද බිම ගහගෙන තියන තුවක්කුවක් අත් දෙකේ තියාගෙන වෙඩි තියන්න පුළුවන් එකෙක් හැදුවනං පට්ටනෙ :D :D :D වේදනාව දැනෙන්නැති :D හරියට වෝකර්ස්ල වගේ :D උණ්ඩ ඇඟ ඇතුලෙ තියෙද්දිත් කිසිම ගානක් නැතුව මැරුවෑකි මැරෙණකංම :yes: :yes: :yes...
  18. markhaloce

    අපි කරන රස්සාවල් ගැන කලකිරිලද ඉන්නේ..

    කොහොමද වැටුනොත් :D කකුල් හතර දහඅටකට කැඩෙයි සිඞ්හලු :yes: :yes:

    No contents