ඉන්දියාවේ අයටත් තියෙන්නේ අපේ ලේ ද? (සිංහලු &#3

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
කෝ සිකනලා
මොකෝ වෙන්නේ දැන් අගහරුවාද නේ බොට ක්ලාස් තියෙනවා කිව්වේ??
මන් එතනට එනවා
තෝ වර

ඔව් අනිද්දා වර .
මම ඊයෙත් ආවා .
නම්බර් එක තිබුනේ නෑ බං :dull:
save කරාට save වෙලා නැද්ද කොහෙද
උබේ නම්බර් එක ආයේ පොඩ්ඩක් PM කරපන් :yes:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඔව් අනිද්දා වර .
මම ඊයෙත් ආවා .
නම්බර් එක තිබුනේ නෑ බං :dull:
save කරාට save වෙලා නැද්ද කොහෙද
උබේ නම්බර් එක ආයේ පොඩ්ඩක් PM කරපන් :yes:

ආයි PM කරන්නේ මොකද බන්. පරණ PM බලන්න පුලුවන් නේ එළකිරි එකේ. :P
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කෝ සිකනලා
    මොකෝ වෙන්නේ දැන් අගහරුවාද නේ බොට ක්ලාස් තියෙනවා කිව්වේ??
    මන් එතනට එනවා
    තෝ වර

    ඔව් අනිද්දා වර .
    මම ඊයෙත් ආවා .
    නම්බර් එක තිබුනේ නෑ බං :dull:
    save කරාට save වෙලා නැද්ද කොහෙද
    උබේ නම්බර් එක ආයේ පොඩ්ඩක් PM කරපන් :yes:

    තොපි හම්බුනාට කමක් නෑ මරාගන්නේ නැතුව ‍ෆිට් එකේ තේකක් බීලා වර..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මැට්ටෙක් ගිය උඩ...

    529237_534174679958542_790497201_n.jpg
    :rofl:
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    විජය එන්න කලින් මෙහෙ මිනිස්සු හිටිය බන්, මහාවංශයේ විජය ආවා කියන්නේ 700ක පිරිවරක් එක්ක අහම්බෙන් කියලනේ ප්‍රශ්නේ තියෙන්නේ 700ක් එන්න තරම් ඒ කලේ නැව් දියුණුද කියල....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    විජය එන්න කලින් මෙහෙ මිනිස්සු හිටිය බන්, මහාවංශයේ විජය ආවා කියන්නේ 700ක පිරිවරක් එක්ක අහම්බෙන් කියලනේ ප්‍රශ්නේ තියෙන්නේ 700ක් එන්න තරම් ඒ කලේ නැව් දියුණුද කියල....

    ඒ උන් තමයි වැද්දෝ තාමත් ඉන්නේ
    සිංහලු පැවත එන්නේ විජයගෙන් කියල කියන්නේ
    ජාන පරික්ෂා කරද්දීත් 80% විතර බෙංගාලි, 10% දකුණු ඉන්දීය
    so සිංහලුන්ගේ සම්භවය බෙංගාලි හෝ සමහරක් විට ගුජරාට් / පන්ජාබ් වෙන්නත් පුළුවනි
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒ උන් තමයි වැද්දෝ තාමත් ඉන්නේ
    සිංහලු පැවත එන්නේ විජයගෙන් කියල කියන්නේ
    ජාන පරික්ෂා කරද්දීත් 80% විතර බෙංගාලි, 10% දකුණු ඉන්දීය
    so සිංහලුන්ගේ සම්භවය බෙංගාලි හෝ සමහරක් විට ගුජරාට් / පන්ජාබ් වෙන්නත් පුළුවනි

    :oo:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලේ වර්ග හතරයිනේ බං තියෙන්නෙ :baffled: :baffled:
    ඉතිං ඉන්ඩියන් වුනත් අප්‍රිකන් වුනත් ඇන්ටාක්ටිකන් වුනත් ඔය හතරෙන් එකක් එපෑ තියෙන්න :D

    දල්ලෑ බම්ප් :no: :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම අහලා තියෙන ව්දියට විජය ඇවිත් තියෙන්නේ ගුජරාටි වලින්, නමුත් ඊට කලින් අපේ රටේ මිනිස්සු ඉදලා තියෙනවා (යක්ක, නාග, දේව) මේ පිරිසයි, විජයගේ පිරිසයි මිශ්‍ර වෙලයි සිංහලුන් හැදිලා තියෙන්නේ. ඉතින් අපිටත් ඉන්දියාවේ සම්භවයක් තියෙනවා (උතුරු)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලේ වර්ග හතරයිනේ බං තියෙන්නෙ :baffled: :baffled:
    ඉතිං ඉන්ඩියන් වුනත් අප්‍රිකන් වුනත් ඇන්ටාක්ටිකන් වුනත් ඔය හතරෙන් එකක් එපෑ තියෙන්න :D

    දල්ලෑ බම්ප් :no: :no:

    :growl: පලයන් ගිහින් O/L වලට පාඩම් කරපන්, උබ මේකෙමයි නේ දවසේම :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පොන්නයිනේ අවුරුදු ගානක් පැරනි, ගොන් මැට්ටාගේ ත්‍රේඩ් බම්ප් කරන්නේ ඇයි.. අනූජය චූ කරන කාලේ දාපු ත්‍රේඩ්

    :shocked: :shocked: :shocked:
    තෝ කිව්වාමයි සිඞ්හලයො දිනේ දැක්කෙ :lol: :lol: :lol: