1. tupac97

    කොල්ලාට ගත්ත තෑග්ග 🥰🥰

    පලලා ඉවරයි
  2. tupac97

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    ඇණ ගැන වද වෙන්න එපා. ඒක 9 Inches සංගමේ උන් බලා ගනියි
  3. tupac97

    ස්කවී පිං හාමිගේ මළගෙදර බඩු?

    තාම මැරිලා නැත්තන් මූව මරණ වැඩේ මන් භාර ගන්නම්
  4. tupac97

    පුස් ඇට පරීක්ෂාව :-D

    නැග්ගා හුට්ටෝ
  5. tupac97

    කොල්ලාට ගත්ත තෑග්ග 🥰🥰

    මහරගමින් සරසවියෙන් ගත්තෙ. පොත් දෙකක් තියෙනවා. උඩම එක 390යි අනික 780යි
  6. tupac97

    sampath bank help

    කියපන් අපේ අයියා ඉන්නවා මොකක්ද වෙන්න ඕනි?
  7. tupac97

    කොල්ලාට ගත්ත තෑග්ග 🥰🥰

    ඕකේ පොත විතරක් නෙමෙයි. පවුලම එක්ක ගහපු ෆොටෝ එහෙමත් තියෙනවා ඌ ගාව. ඌ හරි නම් මටයි ඒව තෑගි කරන්න ඕනි අලි කෙසේ වෙතත් උබ අරින නයි ටික නම් බලා ගන්න පුලුවන් ------ Post added on 1689149605
  8. tupac97

    කොල්ලාට ගත්ත තෑග්ග 🥰🥰

    ඌ අලි පිස්සෙක්. අලි ගැන තියෙන පොත් දෙකක් ගත්‍තා 🥰🥰
  9. tupac97

    මේක අහපල්ලා පට්ට

    මොකක්ද උද්දමනයද
  10. tupac97

    මේක අහපල්ලා පට්ට

    :love2: :love2:
  11. tupac97

    උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

    නෑ ඌ බලපු එකක් නම් අවුලක් නෑ මොකුත් තිබ්බෙ නෑ. මට අවුලක් තියෙන්නේ උගේ යාළුවා එක්ක මට මූ ඌ එක්ක ඉන්නවා දැක්කහම මාර තරහක් එන්නේ. අර හු*තාට විසි වෙන්න ගහන්න හිතෙනවා. ජීවිතේට මෙහෙම හිතුනාමයි බන්
  12. tupac97

    උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

    හ්ම්ම්ම්ම්. මාත් අරන් ගැලරිය බැලුවට අවුලක් නැද්ද?
  13. tupac97

    උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

    උඹ මගේ හිත කියවනවද බන්? මට ඇත්‍තටම ඌවා දාලා යන්න තරම් ගට් එකක් නෑ බන්
  14. tupac97

    උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

    ඌ මගේ බලපු හින්දා මට බලන්න අයිතියක් තියෙනවාද?
  15. tupac97

    උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

    රිලේශන්ශිප් එක ඉවරයිද? ඔව් බන් ගේ
  16. tupac97

    උබලා පාර්ට්නර්ගේ ෆෝන් එක බලනවද?

    මේ ලඟදි මම ෆෝන් එක කෝල් එකක් ගන්න දුන්නහම ඌ ඒකේ ගැලරිය ඕපන් කරලා සේරම බැලුවා. හැබයි වෙන මොකුත් බැලුවේ නෑ. මටත් උගේ එක අරන් බලන්න ඕනි උනත් එහෙම හරි නෑ වගේ හිතෙනවා :( :( :(

    No contents